1. mahesh1297

    මට අයිඩියා පාරක් ඕ‍න‍‍ෙ ම‍චන්ලා

    ape gedaratath oya wage seen ekak tiyenawa ban.. gedara haduwata passe thaawakaalikawa kiyalaa geta udin main supply eka damma.. 1991 di.. dan gedara uda thattuwa hadanna ba eka nisaa.. dan awurudu gaanaka indan ain kara gannawa kiwwata thaama naa.. un liyumakuth deela tiyenawa ikmanin ayin kara...
  2. mahesh1297

    පෙට්‍රල් ඉතුරු කරන්න ගිහින් කෙලව ගැනීම.

    පෙට්‍රල් ඉතුරු කරන්න ගිහින් කෙලව ගැනීම. මුලින්ම කියන්න ඕනේ මේ නුලට මාතෘකාව ගත්තේ අරුණ47 ගේ මේ නුලෙන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1580525 Aruna47 ගේ අවසරය මත තමා එයාගේ මාතෘකාව ඉස්සුවේ..:D:D අරුණගේ Thread එකේ දාලා තියෙනවා වගේ රටේ නැති ඒවා විකුනනවා පෙට්‍රල් ඉතුරු කරන්න පුළුවන්...
  3. mahesh1297

    වාහන ඉන්ධන උපකරණ

    250cc යේ ආතල් එකේ චැලියක යනවා වගේ යන්න පුළුවන්.. :D:D
  4. mahesh1297

    වාහන ඉන්ධන උපකරණ

    Acetone කියන්නේ Solvent එකක්..ඒ කිව්වේ ද්‍රාවකයක්. හරියට තිනර්,ටර්පන්ටයින් වගේ.. තිනර්, ටර්පන්ටයින් පේන්ට් කරපු හෝ නොකරපු ලෝහ මතුපිටක් උඩට වැටුනම මලකඩ කන වේගය ඔයාලා දැකලා ඇති.. Acetone උනත් එහෙමයි.. අනික Acetone වලට පුළුවන් Fuel System එකේ තියෙන මෘදු රබර් වොෂර්,සීල් වගේ දේවල් දිය කරන්න...
  5. mahesh1297

    වාහන ඉන්ධන උපකරණ

    කතාව සහතික ඇත්ත මතෝ.. ඔය ගොඩක් Fuel Additives සහ Devices කරන්නේ තනිකරම බොරුවක්.. සාමාන්‍යයෙන් පිළිගත්ත Fuel Additives විදියට සලකන්නේ මෙන්න මේවා.. මේවා බහුතරයක් ඉන්ධන පිරිපහදුවෙදීම එකතු කරලයි තියෙන්නේ.. 1. Anti-knock Agents මං කලින් නුලකදී Octane Rating ඒක ගැන කිව්ව..ඒ නුලට ලින්කුව මේ පොස්ටුවේ...
  6. mahesh1297

    ඉස්සර බොහෝදෙනෙක් ප්‍රිය කරපු පිටරට සින්ද

    ඔන්න බනින්න ඔට්ටු නෑ.. මං අහන්නේ පොඩ්ඩක් Rock\Metal පැත්තට පාර සින්දු... 6Yx1LYeJcuw gEPmA3USJdI pAgnJDJN4VA ELpmmeT69cE z5rRZdiu1UE Rbm6GXllBiw IQHqJiebKKA 1TnL-LJKWE0 o1tj2zJ2Wvg CzB5hFINC_k vx2u5uUu3DE KrZHPOeOxQQ s86K-p089R8 මෙන්න මං කැමතිම දෙකක්.. ♥♥♥♥♥ P-AYAv0IoWI...
  7. mahesh1297

    JBL & BLAUPUNKT

    JBL speaker eka keeyada kollo???
  8. mahesh1297

    Need help choosing a car

    මතක හැටියට B14, B15 දෙකම රිලීස් උන කාලේ Sensor Failure එකක් ආවා.. Crank Position, Cam Position and Air Flow Sensor වල.. හැබැයි ඉතින් හැම එකම වගේ Company Warranty වලින් අලුත් සෙන්සර් දාලා හදලා දුන්නා... ඒ ඇරුනම FB15 එකේ Running Repairs ඇරුනම වෙන අවුලක් නම් මතකෙට එන්නේ නෑ...:rolleyes::rolleyes:
  9. mahesh1297

    Need help choosing a car

    Most reliable - AE110 Comfort - FB15 Fuel Economy - AE110 Grades - (ගෙවන ගානට වටින Grades) AE110 - G grade/ XE Grade FB15 - Super Saloon/ EX Saloon YoM - AE110 - 1998-2002 (මතක හැටියට...:oo:) FB15 - 2001-2006 (මතක හැටියට...:oo:) Price - AE110 Over Priced (ටොයෝටා මානසිකත්වය :P)
  10. mahesh1297

    ප්‍රමෝෂන් පාරක්

    poddak mahansi welaa try ekak deela balapan.. hoda gaanak hoya ganna puluwan hariyata karanna igena gathoth..
  11. mahesh1297

    බුකියේ මෝඩ ආතල් දෙන එවුන්ට

    මේක බුකියේ වැරද්දක් නෙමෙයි නේ බන්.. පාවිච්චි කරන අයගේ අවුලක්.. කොහොමත් ඉන්දියාවේ ඉන්නේ මොලේ විකාර උන කොමිටල් ජාතියක් නේ..
  12. mahesh1297

    ප්‍රමෝෂන් පාරක්

    bump ... බැරිද වාහන වල Tail Lights LED Convert karanna????
  13. mahesh1297

    Car Wedakarayo enna???

    කෙටි උත්තරයක් දෙන්නම් ඕකට... තමන් වාහනය පාවිච්චි කරන අවශ්‍යතාවය සහ තමන් බලාපොරොත්තු වන Performance පරාසය මත තමන් තෝරා ගන්න වාහනය සහ එන්ජින් මොඩල් එක කියනදේ තෝරා ගන්න ඕන.. ඒක තමන්ට තෝරාගන්න තේරෙන්නේ නැත්තන් වාහන ගැන දන්න (ගස් යට බාස්ලා සහ එදිනෙදා වාහන පාවිච්චි කරන (වාහන සන්බන්දයෙන් ඉගෙන ගත්තේ...
  14. mahesh1297

    GTයෝ පරිස්සමෙන්

    අවුලක් නෑ.. කට්ටිය බලන්න එන්න බඩු ලෑස්ති කර ගත්තා... ටිකට් කපන කල් ඔය ටිකෙන් සැනසෙන්න වෙනවා...
  15. mahesh1297

    කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

    එළකිරි... ඔය 70 අග, 80, 90 මුල් කාලේ ආපු ගොඩක් Honda Twin Cylinder බයික් ගොඩක් ඔහොම තමා.. ඕවට අමතරව ලංකාවේ දකින්න නැති බයික් කීපයක් තියෙනවා.. මේවගේ engine වලට කියන්නේ BULLET PROOF engine කියලා.. මොකද ඒ තරමටම රළු පාවිච්චියට පවා ඔරොත්තු දෙනවා... Kawasaki KZ1000 Kawasaki KZ900 Suzuki Bandit 600...
  16. mahesh1297

    වාහන මිලට ගැනීමේදී වංචාකරුවන්ගෙන් බේරෙන&

    වාහනේ සුපිරි තත්වෙන් තියෙනවානම් මොන චැසි නොම්බරද.. එහෙම බැලුවොත් ලංකාවේ තියෙන Supra, RX7, Impreza, Evo, Skyline වලින් සෑහෙන ප්‍රතිශතයක් අයින් කරන්න වෙන්නේ.. ඔක්කොම කෑලි ගෙනෙත් මෙහෙ ජිල්මාට් දාල හදපුව නේ... ;););)
  17. mahesh1297

    ##හොදම_පයි_කාලය_(superPI)##

    බොහොම ඉක්මනින් අපිව ලිස්ට් එකෙන් හැලෙයි වගේ...:eek::eek::eek:
  18. mahesh1297

    එලකිරි superPI 1M marks

    මගේ දුප්පත් PC එක...
  19. mahesh1297

    common issues of motor bikes

    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
  20. mahesh1297

    රථගායට පිළියම් ....

    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්

    No contents