break නැහැ කියලා නම් පේනවා...ඒකනේ හැප්පිලත් නවත්තන්නේ නැතුවම යන්න ගියේ..![]()

sira kathawa.paw ara saththu tika.untath hitha ganna baha una de.
break නැහැ කියලා නම් පේනවා...ඒකනේ හැප්පිලත් නවත්තන්නේ නැතුවම යන්න ගියේ..![]()

sira kathawa.paw ara saththu tika.untath hitha ganna baha una de.
a truck eke hatiyata brake karanna amarui ban load eka pitin![]()
![]()
වෙන මෙකුත් නෙම් කාලඛන්නි කම.ලංකාවේ තියෙන Leyland, TATA වල නැති උනාට ඔය පිට රට පාවිච්චි කරන ලොරි වල බ්රේක් ගොඩක් Powerful. දැක්කේ නෑ කියන එක පිළිගන්න බෑ..මොකද ඉස්සර කරන්නෙත් තව ලොරියක් එකේ ඉස්සරහ බලන්නේ නැතුව දාන්නේ නෑනේ.. අනික ගොඩක් බර වාහන වල හදිස්සි වෙලාවට ගහන්න වෙනම බ්රේක් සිස්ටම් එකක් එනවා..ඒකට Jake Brake, Exhaust Brake වගේ ගොඩක් පද්ධති එනවා.. එතකොට අඩුම තරමේ ඒවා හරි ක්‍රිරියාත්මක කරානම් සමහරවිට ඔක්කොම බැරි උනත් සත්තු කීප දෙනෙක්ගේ හරි ජීවිත බේර ගන්න තිබ්බ.. ඕවට ප්‍රතිවිපාක හම්බෙනකොට තමා සනීපෙ...