විශ්වාසය නැතිවීගෙන යනවා

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??

    උඹ බෞද්ධ ද? :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Aruna119:21183828 said:
    ඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??

    උඹ බෞද්ධ ද? :)

    ඔව් බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Aruna119:21183910 said:
    ඔව් බන්
    එහෙනන් බන් බුදුදහමට අනුව දෙවියන් සංකල්පයක් නෙමේ...

    උඹට අනුව මන් පිස්සෙක් වෙන්නැති ඒත් ඇත්ත ඹකයි.. උඹට ජය... :)

    දෙවියෝ ඇති ඒත් මම කිව්වෙ ඔය නම් දා ගත්ත දෙයියෝ ගැන ,
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එහෙනන් බන් බුදුදහමට අනුව දෙවියන් සංකල්පයක් නෙමේ...

    උඹට අනුව මන් පිස්සෙක් වෙන්නැති ඒත් ඇත්ත ඹකයි.. උඹට ජය... :)
    no offense or insulting just to know!
    එතකොට දෙවියන් යනුවෙන් පිරිසක් වන්දනා නොකර හෝ විශ්වාස නොකර , බුද්ධ ආගම විශ්වාස කරන එක ප්‍රශ්නයක්ද
    (බුද්ධ ආගම කියන දේට වඩා බුද්ධ දර්ශනය කියන දේට මම කැමති )
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    එහෙනන් බන් බුදුදහමට අනුව දෙවියන් සංකල්පයක් නෙමේ...

    උඹට අනුව මන් පිස්සෙක් වෙන්නැති ඒත් ඇත්ත ඹකයි.. උඹට ජය... :)
    no offense or insulting just to know!
    එතකොට දෙවියන් යනුවෙන් පිරිසක් වන්දනා නොකර හෝ විශ්වාස නොකර , බුද්ධ ආගම විශ්වාස කරන එක ප්‍රශ්නයක්ද
    (බුද්ධ ආගම කියන දේට වඩා බුද්ධ දර්ශනය කියන දේට මම කැමති )

    ME too
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    no offense or insulting just to know!
    එතකොට දෙවියන් යනුවෙන් පිරිසක් වන්දනා නොකර හෝ විශ්වාස නොකර , බුද්ධ ආගම විශ්වාස කරන එක ප්‍රශ්නයක්ද
    (බුද්ධ ආගම කියන දේට වඩා බුද්ධ දර්ශනය කියන දේට මම කැමති )

    මන් කිව්වේ සංකල්පයක් නොවේ කියලා... වන්දනා කරන්න කිව්වේ නෑ අපි කරන්නේ දෙවියන්ට පිං දෙන එක බුදුන්ගේ දේශිත ධර්මය තුල දෙවියන් ගැන කියවෙන නිසා එක අපිට ඉවත දාන්න බෑ එහෙම නෑ කියලා. ඒක බොරුයි කියනවනන් බුදුන්ගේ ධර්මයි නොපිලිගත්තා හා සමානයි.. :)