මචංලා කවුරු හරි ඉන්නවද මේ භාණ්ඩෙ ගත්ත උන්. ඉන්නවනම් කියපල්ලා මේකෙන් සිරාවටම වැඩේ වෙනවද කියලා. තව ගණන් කොහොමද, ... නම් ගත්තෙ ලින්ක් එකත් දාපල්ලා. ලංකාවෙ ගන්න තියෙනවනම් තැනත් දාපං. කොලිටි එක ගැනත් පොඩි විස්තරයක් කියපල්ලා