සිංහල කඩේකින් බඩු ගත්තා
මගේ දුවගේ කන් විදින දිනය ආසන්න නිසා මම කරාබු ජෝඩුවක් ගන්න ගියා.. එවේලේ මම හිටියේ මහරගම නිසා මහරගම පිහිටි රත්‍රන් බඩු කඩයකටයි ගියේ. විද්‍යාකර බාලිකාවට එහා පැත්තෙන් තිබුන කඩේටයි මම මුලින්ම ගියේ.. එකේ මිලිග්‍රෑම් 320 බර කරාබු ජෝඩුවක් මට 2000/= කට දෙන්නම් කිව්වා.. කඩේ හිටිය...