අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    නැකැත් රාලේ මෙ මංත්‍රය මොකොටද ජප කරන්න ඔනෙ නිකම්ම කිව්වට හරි යන්නෙ නැ නෙද:confused::confused::baffled:
    පුලුවන්නං නිවරදිව උච්චාරනය කරන විදියත් කියන්නකො:yes: audio ක්ලිප් එකක් වගේ දාන්නකො පුලුවන්නං Sound cloud site ekata එකට audio clip එක අප්ලොඩ් කරල link එක දෙන්නකො බොහෝම පිං:yes::yes::yes::D:D

    මට ඔබතුමාට මේ අවුරුද්දෙ සලකන්න තවම බැ වගේ:sorry::sorry:
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.:oo::oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16103792 said:
    ත්‍රෙඩ් එක ඉහලට ඔසවා දෙමින් කරන අති මහත් වූ සේවයට ස්තූතියි.. අනික බලන් ගියාම ඔයා හරි බුද්ධිමත් බව පේනවා.. ඔයා කියන ඕන දෙයක් පිලිගන්නම් සැර්... බලන්න ඔයා දක්වලා තියන බුද්ධිමත් අදහස් අම්මෝ මම හිතන්නේ ඔයා මහාචාර්යවරයෙක්වත් වෙන්න ඇති නේද.. අනේ තව මොනවා හරි බුද්ධිමත් දෙයක් දාලා ත්‍රෙඩ් එක බම්ප් කරන්නකො.. ඔයා අන්තිමට දාපු රිප්ලයි එකෙන් පස්සෙ තවත් 90වකට ආසන්න ගානක් ත්‍රේඩ් එක බලලා.. තව තුන් හතර දෙනෙක්ම එයාලගෙ හඳහන බලලා දෙන්න කියලා ඉල්ලලා... බොහොම ස්තූතියි උදව්වට..
    mekatanam sahenna ridewi arunta :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාලේ මෙ මංත්‍රය මොකොටද ජප කරන්න ඔනෙ නිකම්ම කිව්වට හරි යන්නෙ නැ නෙද:confused::confused::baffled:
    පුලුවන්නං නිවරදිව උච්චාරනය කරන විදියත් කියන්නකො:yes: audio ක්ලිප් එකක් වගේ දාන්නකො පුලුවන්නං Sound cloud site ekata එකට audio clip එක අප්ලොඩ් කරල link එක දෙන්නකො බොහෝම පිං:yes::yes::yes::D:D

    මට ඔබතුමාට මේ අවුරුද්දෙ සලකන්න තවම බැ වගේ:sorry::sorry:
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.:oo::oo:

    රෙප් නැතුවට කමක් නෑ සහෝදරයා.. මම මෙතෙන පෝස්ට් දාන්නේ ඒ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.. අපේ හෙල උරුමය ගැන අනිත් අයව දැනුවත් කරන්න.. අපිට ඉස්සර ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබ්බා අපි ඉස්සර ප්‍රාන භන්දන පවා කරපු ජාතියක්. දැන් එවා වලපල්ලට ගිහින් තියන්නේ.. තියන ටිකවත් සමාජ ගත කරලා රැකගන්න ඔනේ එකයි මම මේවා ඔයාලට දෙන්නේ.. මෙකෙන් එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවනම් එච්චරයි..
    ඔය මන්ත්‍රයට තමයි මහා කුබේර මන්ත්‍රය කියන්නේ.ඕක තෙල් කුප්පියකට මතුරලා ලඟ තියා ගන්න.. තෙල් මතුරනවනම් 1008 වරක් මතුරල බලන්න ඉක්මනටම ප්‍රතිඵල ලැබෙයි... ඔය මන්ත්‍රය උච්චාරනය කරන විදිහ හරි සරලයි.. නමුත් මම Audio clip එකක් දාන්න බලන්නම්
    :yes::yes:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    නැකැත් රාල;16104903 said:

    අනේ රාලේ මෝඩ මිනිස්සු කියන කත ගනන් ගන්න එපා :yes::yes:
    මෙව්වගෙ ඇත්තක් නැතුවම නොවෙයි කියල අත්දැකීම් තියෙන අය දන්නවා:yes::yes:

    රාලේ මං දන්න විදියට නිවරදි උච්චාරනය නැත්තම් කිසිම මංත්‍රයකින් පලක් නැ අනේ ඒ නිසා නිවරදිව උච්චාරනය කරන audio විදිය එකකින් කියල දෙන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ රාලේ මෝඩ මිනිස්සු කියන කත ගනන් ගන්න එපා :yes::yes:
    මෙව්වගෙ ඇත්තක් නැතුවම නොවෙයි කියල අත්දැකීම් තියෙන අය දන්නවා:yes::yes:

    රාලේ මං දන්න විදියට නිවරදි උච්චාරනය නැත්තම් කිසිම මංත්‍රයකින් පලක් නැ අනේ ඒ නිසා නිවරදිව උච්චාරනය කරන audio විදිය එකකින් කියල දෙන්න

    handay mama karala dennam...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අනේ රාලේ මෝඩ මිනිස්සු කියන කත ගනන් ගන්න එපා :yes::yes:
    මෙව්වගෙ ඇත්තක් නැතුවම නොවෙයි කියල අත්දැකීම් තියෙන අය දන්නවා:yes::yes:

    රාලේ මං දන්න විදියට නිවරදි උච්චාරනය නැත්තම් කිසිම මංත්‍රයකින් පලක් නැ අනේ ඒ නිසා නිවරදිව උච්චාරනය කරන audio විදිය එකකින් කියල දෙන්න

    dan ape kammaliyo tika karanne nakath rala dana audio clip eka repeatedly play karala thel kuppiyak allawi :P
    eth thamanma meka japa kaloth wenna one watinne :)
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    dan ape kammaliyo tika karanne nakath rala dana audio clip eka repeatedly play karala thel kuppiyak allawi :P
    eth thamanma meka japa kaloth wenna one watinne :)

    :D:D:D:D

    මංත්‍රයක නියම පල ලබන්න හරියට පේ වෙලා ත්ම හ්ඩින්ම උච්චාරනය කරන්න ඔනේ මචන් නැත්තන් වැඩක් නැ පලයක් නැ:yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :D:D:D:D

    මංත්‍රයක නියම පල ලබන්න හරියට පේ වෙලා ත්ම හ්ඩින්ම උච්චාරනය කරන්න ඔනේ මචන් නැත්තන් වැඩක් නැ පලයක් නැ:yes::yes::yes::yes:

    ඔව්.. මේ මන්ත්‍රයට නම් පොඩි පොඩි කිලි නම් ප්‍රශ්නයක් නෑ නමුත් තමන් පේ වෙලා ඉන්නවනම් වටිනවා... පේ වෙනවා කියන්නේ හරක් මස් ඌරු මස් වගේ දේවල් නොකා ඉන්නවනම් කොහොමත් හොඳයිනේ..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනේ රාලේ මෝඩ මිනිස්සු කියන කත ගනන් ගන්න එපා :yes::yes:
    මෙව්වගෙ ඇත්තක් නැතුවම නොවෙයි කියල අත්දැකීම් තියෙන අය දන්නවා:yes::yes:

    රාලේ මං දන්න විදියට නිවරදි උච්චාරනය නැත්තම් කිසිම මංත්‍රයකින් පලක් නැ අනේ ඒ නිසා නිවරදිව උච්චාරනය කරන audio විදිය එකකින් කියල දෙන්න
    eka hari ban
    ara kathawak thiyanawane pisso kalabala unata dosthara kalabala wenne na kiyala
    api pare yaddi wal ballo kochchara buranawada
    ehemai kiyala api gamana nawaththala bane :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    eka hari ban
    ara kathawak thiyanawane pisso kalabala unata dosthara kalabala wenne na kiyala
    api pare yaddi wal ballo kochchara buranawada
    ehemai kiyala api gamana nawaththala bane :D

    sahathika aththa... dan oya manthara wishwasa nokarana aayo pitith kiyanneth nathuwa athi.. mama owata salenne na.. keepa denek meken prayojana gannawa kiyala mama dannawa e aya wenuwenuy mama post danne...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    නැකැත් රාල;16104903 said:
    රෙප් නැතුවට කමක් නෑ සහෝදරයා.. මම මෙතෙන පෝස්ට් දාන්නේ ඒ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.. අපේ හෙල උරුමය ගැන අනිත් අයව දැනුවත් කරන්න.. අපිට ඉස්සර ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබ්බා අපි ඉස්සර ප්‍රාන භන්දන පවා කරපු ජාතියක්. දැන් එවා වලපල්ලට ගිහින් තියන්නේ.. තියන ටිකවත් සමාජ ගත කරලා රැකගන්න ඔනේ එකයි මම මේවා ඔයාලට දෙන්නේ.. මෙකෙන් එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවනම් එච්චරයි..
    ඔය මන්ත්‍රයට තමයි මහා කුබේර මන්ත්‍රය කියන්නේ.ඕක තෙල් කුප්පියකට මතුරලා ලඟ තියා ගන්න.. තෙල් මතුරනවනම් 1008 වරක් මතුරල බලන්න ඉක්මනටම ප්‍රතිඵල ලැබෙයි... ඔය මන්ත්‍රය උච්චාරනය කරන විදිහ හරි සරලයි.. නමුත් මම Audio clip එකක් දාන්න බලන්නම්
    :yes::yes:

    ඔන්න තවත් පචයක්.....දැන් ට්‍රෙන්ඩ් එක තමයි මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අපේ රාවණා රජ්ජුරුවන්ට සම්බන්ද කරල කරගෙන යන එක. මුන් දැන් කියන්නේ දඩු මොනරෙත් මන්ත්‍ර වලින් ගියා කියල. ඇත්තම කියනවන්ම් ඒක රාවණා රජතුමාට කරන නිග්‍රහයක් කියල තේරෙන්න ඕනෙ හැමෝටම. අපේ පුරාණ හෙලයො ඒගොල්ලො සතුව තිබ්බ තාක්ශනයෙන් විස්මිත දෙවල් කරා මිසක්. මැජික් බලෙන් කරා කියන එක නිග්‍රහයක්. දැන් මම ලගදි දැක්කා අපේ ලග ගල් දියකරන බෙහෙතක් තිබ්බලු ඒකෙන් කලු ගල් වතුර වගේ දිය කරල අච්චුවක දාලලු ඔය විස්මිත ගල් නිර්මාන කරල තියෙන්නේ.මේක ගැලරියේ ඉන්න එවුන්ට චූන් එකක් වුනාට ඇත්ත කතාව අපේ මිනිස්සු මහන්සියෙන් දක්ශතාඅව්යෙන් කරපු දෙවල් එව්ව. රිටිගල තියෙනවා බාගෙට වෙන්කරමින් තිබුනු කලු ගල්ලි කුට්ටි තියෙන තැනක්. එතනින් ම පේනව බෙහෙත් දාල ගල් දිය කරල වගෙ මැජික් වලින් නෙමෙයි අපෙ පැරැන්න්නො වැඩ දැම්මෙ කියල.
     
    machan Temple Trees Palace, Galle Rd, Colombo kiyana thana Mahinda Rajapaksha kiyala manussayek innawa.
    anna eya okkoma karannahe hadahan balala
    eya wenama ekata ekkenek thiyan innawa.
    puluwannam gihin eya wenas karala warenko ban.

    anika kawuda ban methana magic gana kiwwe.
    uba issella magic kiyanne mokakda kiyalawath igena ganin saho.
    magic kiyanne ඇස් bandum.
    manthra kiyanne wenama deyak.
     
    අනේ සහොදරයා ඔය අරලිය ගස් ලග ඉන්න ම්නුස්සයාගෙ රාජකීය දයිවcග්ග් යා ජොන්ස්ටන් ගේ පුතා එකෙන්ම දිනනව කියල කිව්වෙ.
    ලත් තැනම ලොප් නේද සහො....

    28fa5f4c158aa2b4dc3d17578f88-grande.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න තවත් පචයක්.....දැන් ට්‍රෙන්ඩ් එක තමයි මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අපේ රාවණා රජ්ජුරුවන්ට සම්බන්ද කරල කරගෙන යන එක. මුන් දැන් කියන්නේ දඩු මොනරෙත් මන්ත්‍ර වලින් ගියා කියල. ඇත්තම කියනවන්ම් ඒක රාවණා රජතුමාට කරන නිග්‍රහයක් කියල තේරෙන්න ඕනෙ හැමෝටම. අපේ පුරාණ හෙලයො ඒගොල්ලො සතුව තිබ්බ තාක්ශනයෙන් විස්මිත දෙවල් කරා මිසක්. මැජික් බලෙන් කරා කියන එක නිග්‍රහයක්. දැන් මම ලගදි දැක්කා අපේ ලග ගල් දියකරන බෙහෙතක් තිබ්බලු ඒකෙන් කලු ගල් වතුර වගේ දිය කරල අච්චුවක දාලලු ඔය විස්මිත ගල් නිර්මාන කරල තියෙන්නේ.මේක ගැලරියේ ඉන්න එවුන්ට චූන් එකක් වුනාට ඇත්ත කතාව අපේ මිනිස්සු මහන්සියෙන් දක්ශතාඅව්යෙන් කරපු දෙවල් එව්ව. රිටිගල තියෙනවා බාගෙට වෙන්කරමින් තිබුනු කලු ගල්ලි කුට්ටි තියෙන තැනක්. එතනින් ම පේනව බෙහෙත් දාල ගල් දිය කරල වගෙ මැජික් වලින් නෙමෙයි අපෙ පැරැන්න්නො වැඩ දැම්මෙ කියල.

    රවනා රජු කියන්නෙත් දක්ෂ වෙදෙක් ජ්‍යෝතිෂ සම්බන්ද විශිෂ්ට ඥානයක් තිබ්බ කෙනෙක් වගේම අංගම් සටන් කරුවෙක්.. පුරාන වෙදකම කියන්නේ ජොතිශය හා බැඳි පැවතුන දෙයක්.. බුද්ධදාස මහ රජතුමා ලියපි වෛදක සාරාර්ථ සන්ග්‍රහය කියවලා බලන්න දන්නේ නැත්තන්.. කෞතුකාගාර ප්‍රකාශන වල තියනවා ඒ පොත.. කරුනු දැනගෙන කතා කරන්න තමන් නොදන්න දෙයක් කවුරුහරි කිව්වම ඒක විවේචනය කරන්න ඉස්සෙල්ලා ඒකෙන් යමක් ඉගෙන ගන්න බලන්න... තමන් හැම දේම දන්නවා කියලා හිතන්න එපා.. මමත් මුලින් ජ්‍යෝතිෂය ප්‍රතික්ෂේප කල කෙනෙක්.. නමුත් මම මෝඩයෙක් වගෙ තර්ක කලේ නෑ මුලින්ම විශය අධ්‍යයනය කලා... මම හිතන්නේ වඩා බුද්දි ගෝචර ඒ විදිහයි.. පුලුවන්නම් ජ්‍යොතිශයේ තියරි වල තියන වැරදි ගැන තර්ක කරන්න අන්න එදාට මමත් සුදානම් ඔයාල කියනදේ අහන්න.. නැතුව නිකන් බොරු බොරු කිව්වට වැඩක් නෑ.. ඒකෙන් ඉස්මතු වෙන්නේ නොදැනුවත්කම.අනික තමා ජ්‍යෝතිෂ කියන්නේ මැජික් නෙමෙයි.. සරල ගනිතය හා විද්‍යාව..
     
    Last edited: