6 ක් දුන්නොත් කොහොම හිටීද?
රනිල් වික්‍රමසිංහ යනු හොර කප්පිත්තෙක්. මිස්ටර් ක්ලීන් කියාගනිමින් ඉන්නගමන් තමන්ගේ හෙංචයියන් දාලා සල්ලි කොල්ල කාලා තියෙන්නේ මෙහෙමයි. මේ කියල තියෙන දේවල් නොදන්න අය ඉන්නවානම් ගූගල් කරලා බලන්න.
දින 60 ක් තුළ බිලියන 9 ක් හෙවත් ලක්ෂ 90,000 ක හොරකමක් කියන්නේ, දවසකට...