පාථලීගේ කොන්ද කෙළින් කරන්න උත්සාහ ගන්නා &#3461

Dilwaale

Member
Dec 12, 2014
7,535
766
0
පාථලීගේ කොන්ද කෙළින් කරන්න උත්සාහ ගන්නා &#3461

මාදුරුඔය SF කෑම්ප් එකේ වැඩමුළුවකදී පාථලී චම්පික රණවකගේ කොන්ද කෙළින් කරන්න උත්සාහ ගන්නා අවස්ථාව.
චම්පිකගේ කොන්දේ අවුලක් නෙමෙයි තියෙන්නේ. දිවේ අවුලක්. ඒ කියන්නේ මොහුට දිව දෙකක් තියෙනවා.
කළින් මහින්දගේ කාලෙදි 8% ක පොලියට ණය ගත්ත එක ගැන චම්පික රණවක බෙරිහන් දුන්නට, දැන් 12% ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් බිලියන 30 ක් රටට පාඩු කරද්දී මොහුට කට උත්තර නෑ.
මහින්දගේ කාලෙදි පෙට්‍රල් රු 70 ට දෙන්න පුළුවන් කියලා කෑ ගැහුවට, බලයට ආවට පස්සේ බොරතෙල් මිල ඊටත් වඩා අඩු වෙලත් රු 70 ට පෙට්‍රල් දෙන එක මොහු ගැන කතා නෑ.
මහින්ද සිංහල බෞද්ධයින්ට කළේ නෑ කියලා ඒ කාලේ කෙබර ඇරියට, රනිල්-සිරිසේනගේ ආණ්ඩුවේ ආශීර්වාද සහිතව කූරගල මුස්ලීම් අය අයිති කරගැනීම, ජාතික ගීය දෙමළෙන් ගැයීම, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම, සෝමපුර නාවික හමුදා කෑම්ප් එක ඉවත් කිරීම, ඩයස්පෝරා තහනම ඉවත් කිරීම ආදිය වෙද්දී මොහුට ඒවා ගැන කට හොල්ලන්නේ නෑ.
සිංහල බෞද්ධකම විකුණා ඇමතිකම් ලබාගත් හැටි හිරිකිතයි...

1795749_372737966243112_5201415521220913811_n.jpg
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    14,644
    1,455
    113
    uba dapu ekk aththa 12% naya walin kelo gannawa supiriyata e naya nisa neme bola eke effect eka mony and capital market eka kela una nia

    me para economy eke kela wima mokatawth nawathwanna bari weyi
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    14,644
    1,455
    113
    8% baduma karaye poliya lankawata hdunama 14% k withra wenawa
    eka gaththe awurudu pahakata 1 $ billion 2007,2009

    me awurudde ekk gewanna ona
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    පාථලීගේ කොන්ද කෙළින්... 03-26-2015 02:18 PM වැදගත් දෙයක් දාපන් පොන්න සුත්තිගෙ පුතො
    පාථලීගේ කොන්ද කෙළින්... 03-26-2015 01:50 PM පල පොන්ස්

    රිදිලා ලෝල්ලොන්ට