යකෝ යහපාලනය මේක නෙ - මහවිරු සැමැරුමට අවසර

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    යකෝ යහපාලනය මේක නෙ - මහවිරු සැමැරුමට අවසර

    මහවිරු සැමැරුමට අවසර

    යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුම සිදු කළ හැකි වුවද කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයට අයත් ධජයක් හෝ කිසිදු නීතිවිරෝධී සැමරුමක් සිදු කිරීම තහනම් කරමින් අද (23) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් පැනවීය.

    යාපනය කෝපායි පොලීසිය පසුගිය 21 වනදා යාපනය මහේත්‍රාත් එස් .සදීස්කරන් මහතාගෙන් තහනම් නියෝගයක් ලබා දෙන ලෙසින් ඉල්ලා සිටියේ යාපනය විශව්විද්‍යාලය තුළ මහවිරු සැමරුම් මුවාවෙන් සිදු කෙරෙන නීති විරෝධීව කොටි සංවිධානය සිහිකිරීම් සිදු කෙරෙන බැවිනි.

    කෙසේ වෙතත් කරුණු සලකා බැලූ යාපනය මහෙස්ත්‍රාත් වරයා තීන්දුව 23 වනදිනට කල් තැබූ අතර යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා නියෝගය ලබා දෙමින් මේසේ පැවැසීය.

    ‘‘මහවිරු සැමරුම් වෙනුවෙන් වෙනත් පළාත් වල සිදු කෙරෙන අයුරින් සාමාන්‍ය ආකාරයෙන් මිය ගිය අය සිහිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවටද කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් හෝ කොටි සංවිධානය ප්‍රදර්ශනය කෙරෙන කිසිදු සැමරුමක් සිදු කිරීමට තහනම් බවටත් එසේ සැමරීමක් සිදු කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගන්නා බවත්ය.

    කෙසේ වෙතත් මේ වන විටත් යාපනය විශ්ව විද්‍යාලය භූමිය පුරා මහවිරු සැමරුම් වෙනුවෙන් විවිධ වූ සැරසිලි සිදු කර තිබේ.

    මේක ද යකෝ යහපාලනය කියන්නේ ?

    :lol::lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    image_e951cd90f7.jpg

    :lol::lol::lol::lol:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මේක ද යකෝ යහපාලනය කියන්නේ ?

    :lol::lol::lol::lol:

    ඇයි හුත්තෝ දැන් තියෙන්නේ මහින්දගෙ ආණ්ඩුව නෙමෙයිද? මහින්ද හුත්තා නේද අගමැති? පඹයා නේද ජනාධිපති. කැබිනට් එකේ ඉන්නෙ බයියෝ නේද? :lol: :lol: :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඇයි හුත්තෝ දැන් තියෙන්නේ මහින්දගෙ ආණ්ඩුව නෙමෙයිද? මහින්ද හුත්තා නේද අගමැති? පඹයා නේද ජනාධිපති. කැබිනට් එකේ ඉන්නෙ බයියෝ නේද? :lol: :lol: :lol:

    :lol::lol::lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇයි හුත්තෝ දැන් තියෙන්නේ මහින්දගෙ ආණ්ඩුව නෙමෙයිද? මහින්ද හුත්තා නේද අගමැති? පඹයා නේද ජනාධිපති. කැබිනට් එකේ ඉන්නෙ බයියෝ නේද? :lol: :lol: :lol:

    අඩුම තව අවුරුදු තුනක්වත් යනකම් ඔක්කොටම වග කියන්න ඕන රනිල්ගේ ආණ්ඩුව
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අඩුම තව අවුරුදු තුනක්වත් යනකම් ඔක්කොටම වග කියන්න ඕන රනිල්ගේ ආණ්ඩුව

    ඒක ඇත්ත............කොහොමත් එහෙමනෙ..........
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මරුසිරා;23936769 said:
    මෙච්චර කල් නොදැකපු දැන් දකින කිබුල්කදුලු:lol::lol::P

    දැන් සැපයි :rofl:
    මෙච්චර කල් ඕක දැකපු එවුන් අද දැක්කෙ නෑ වගේ ඉන්නේ
    :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙච්චර කල් ඕක දැකපු එවුන් අද දැක්කෙ නෑ වගේ ඉන්නේ
    :lol:

    ඕක දැන් මහින්දද කියල තියෙන්නේ ? දන්නේ නැති නිසා අහන්නේ ? :lol::lol::P:rofl:

    මහින්ද අගමැති කියල ඔබතුමා පිළිගන්නවද එ කියන්නේ ?:lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මරුසිරා;23936815 said:
    ඕක දැන් මහින්දද කියල තියෙන්නේ ? දන්නේ නැති නිසා අහන්නේ ? :lol::lol::P:rofl:

    මහින්ද අගමැති කියල ඔබතුමා පිළිගන්නවද එ කියන්නේ ?:lol::lol:

    Marai bung ubalata awasi news ekak nam Ranil agamathi
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මරුසිරා;23936815 said:
    ඕක දැන් මහින්දද කියල තියෙන්නේ ? දන්නේ නැති නිසා අහන්නේ ? :lol::lol::P:rofl:

    මහින්ද අගමැති කියල ඔබතුමා පිළිගන්නවද එ කියන්නේ ?:lol::lol:

    ඇත්තටම බං මහින්ද අගමැති කියලා මහින්ද පිලිගන්නවද? :lol: :lol: :lol: :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Marai bung ubalata awasi news ekak nam Ranil agamathi

    මන් අහන්නේ මේ සැමරුම පවත්වන්න කියල තියෙන්නේ මහින්දද කියල ?:lol::lol:

    කාවද මේ රවට්ටන්නේ බන් ?:no::no:

    සැමරුම නවත්වන්න උසාවි ගියාට උසාවියෙන් අවසරට දීල හැබැයි ඉලං කොඩි ඉලං සිතියම් තහනම්

    දැන් කව්ද තමන් කඩේ යන පක්සේට වාසි නිවුස්වල කොටස් විතරක් දාල මෙතන ලතෝනි දෙන්නේ ? :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්තටම බං මහින්ද අගමැති කියලා මහින්ද පිලිගන්නවද? :lol: :lol: :lol: :lol:

    හින්ද පිළිගන්නේ නැත්නම් ඉල්ලා අස්වෙන්න එපයි :lol::lol:

    උබල පිළිගන්නේ නැ කියකිය දැන් මහින්ද අගමැතිලු :lol::lol:

    මාර ටොයි ලොජික්නේ ඔයි :lol::lol: