මයිත්‍රී_මාමා

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මයිත්‍රී මාමා වැඩ පටන්ගත්තා විතරයි ??

    තව මොනා මොනා ඔලුවේ තියනවා ඇතිද ??
    මේ පාරත් ජාතික ලැයිස්තුවට කෙලි :baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Dan nam ehema karana ekak na. Giya paara ranil ekka loku awlak thibbe nahane. Ekai keliye. Dan janadipathi agamathi denna shape wela inne.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Dan nam ehema karana ekak na. Giya paara ranil ekka loku awlak thibbe nahane. Ekai keliye. Dan janadipathi agamathi denna shape wela inne.

    හි හි බලමුකෝ ඉස්ස්රාට මයිත්‍රී ගොයියා සත පහකට විස්වාස කරන්න බැහැ ,
    දැන් ගොන් කතාවක් වගේ පෙනුනනට එයාගේ 2020 ප්ලැන ආයි යුන්පියේ+slfp පොදු අපේක්ෂකයා වෙන්නද දන්නේ නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    හි හි බලමුකෝ ඉස්ස්රාට මයිත්‍රී ගොයියා සත පහකට විස්වාස කරන්න බැහැ ,
    දැන් ගොන් කතාවක් වගේ පෙනුනනට එයාගේ 2020 ප්ලැන ආයි යුන්පියේ+slfp පොදු අපේක්ෂකයා වෙන්නද දන්නේ නැහැ

    Dan nam ranil ekka lesatama mala panala thiyenne. Oya gatuma porata amathaka wenna thawa awrudu 3.5 wage yai.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    45677067_995493300629561_2826399268896505856_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේක හොදට plan කරලා දීපු ගේමක් ,,
    රනිල්ට තමයි කෙලවෙන්නේ ..
    ඌට ආයි අගමැති කමට ඉල්ලන වෙන්නේ නෑ:baffled:

    මය්ත්රී සජිත් කරු සේරම සෙට් වෙලා දීපු වැඩක්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේක හොදට plan කරලා දීපු ගේමක් ,,
    රනිල්ට තමයි කෙලවෙන්නේ ..
    ඌට ආයි අගමැති කමට ඉල්ලන වෙන්නේ නෑ:baffled:

    මය්ත්රී සජිත් කරු සේරම සෙට් වෙලා දීපු වැඩක්

    ඔය මොලවල් රට ගොඩ දාන්න මුන්ට නැහැනේ :sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මේක හොදට plan කරලා දීපු ගේමක් ,,
    රනිල්ට තමයි කෙලවෙන්නේ ..
    ඌට ආයි අගමැති කමට ඉල්ලන වෙන්නේ නෑ:baffled:

    මය්ත්රී සජිත් කරු සේරම සෙට් වෙලා දීපු වැඩක්

    Matath oka hithuna ban. Karuge support eka nathuwa my3ta parliament eka dissolve karanna paara kapa ganna ba. Karu thamai me achcharuwa lassanata aduwe
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Matath oka hithuna ban. Karuge support eka nathuwa my3ta parliament eka dissolve karanna paara kapa ganna ba. Karu thamai me achcharuwa lassanata aduwe

    මෙහෙම වෙන්නේ නැහැ එත් :baffled::baffled:

    මේ එන චන්දයෙන් unp අනාත වෙනවා , රනිල් ගෙදර යනවා ,

    කරු හෝ සජිත් නායකයා (අනාගතයේ මයිත්‍ ට සුදුසු තැනක unp ය තියෙන්නේ නායකයා කරු නම් තවත් හොදයි )

    (මයිත්‍රී 2පාර ජනාදිපති වෙන්න අසා වුනොත් )
    මොන මොනා ගිවස ගත්තත් මහින්ද මයිත්‍රී හවුල වැඩි කලක් යන්නේ නැහැ

    ජන්දිපත්වරණය එනවා ගෝටා හැර වෙන කෙනෙක් මහින්ද දන්නා දෙන්නේ නැහැ .

    මයිත්‍රී ට slfp සහය තියනවා ඒයටා ගොට්ට අල්ලන කට්ටිය පාර්ලිමේන්තුව දාගෙන +
    unp යන එනමන් නැහැ කොමත් පරදිනවා කියලා දන්නවා ගෝටා එක්ක

    එකම විසදුම අනිත් පැත්තෙන් කැල්ලක් කඩාගන්න මයිත්‍රී මයිත්‍රී මයිත්‍රී
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    :D:D:D

    UNP karayo aith podu apekshakayekta chande dena ekak na ban Mahinda,Gota ta chande dunnath.

    Parliment eke 113 ganna beri nisa dissolve kale.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මෙහෙම වෙන්නේ නැහැ එත් :baffled::baffled:

    මේ එන චන්දයෙන් unp අනාත වෙනවා , රනිල් ගෙදර යනවා ,

    කරු හෝ සජිත් නායකයා (අනාගතයේ මයිත්‍ ට සුදුසු තැනක unp ය තියෙන්නේ නායකයා කරු නම් තවත් හොදයි )

    (මයිත්‍රී 2පාර ජනාදිපති වෙන්න අසා වුනොත් )
    මොන මොනා ගිවස ගත්තත් මහින්ද මයිත්‍රී හවුල වැඩි කලක් යන්නේ නැහැ

    ජන්දිපත්වරණය එනවා ගෝටා හැර වෙන කෙනෙක් මහින්ද දන්නා දෙන්නේ නැහැ .

    මයිත්‍රී ට slfp සහය තියනවා ඒයටා ගොට්ට අල්ලන කට්ටිය පාර්ලිමේන්තුව දාගෙන +
    unp යන එනමන් නැහැ කොමත් පරදිනවා කියලා දන්නවා ගෝටා එක්ක

    එකම විසදුම අනිත් පැත්තෙන් කැල්ලක් කඩාගන්න මයිත්‍රී මයිත්‍රී මයිත්‍රී

    Ranil gedara yai. Mahinda gotata nam dena ekak na. My3ta nodunnoth. 2/3 hadagena 19 ahosi karala 18 balathmaka karala, mahinda 3 weni sareta illai. Mahindage ekama pathuma namal. Janadipathikama pawle pita kenekta yawanne na. Ehema yawana kenek nam mahinda 2015di thamai yawanne.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada

    එන මැතිවරණයෙන් අනුර කුමාරගේ පක්ෂෙන් ආසන 200 විතර එනවා කියල තමයි ආරංචිය :P
    එහෙම උනොත් උබල පාටියක් දීපල්ලා