1. T

    PC එකේ අවුලක්

    මගේ Desktop PC එකේ Power On Switch එක පළමුවරට On කරද්දී එක් වරම On වෙනවා, ඒත් Shutdown කරලා නැවත On කරන්න හදන විට එක් වරක් එබුවාට On වෙන්නේ නෑ, කීප වාරයක්ම තදින් Power Button එක එබුවාම තමයි Machine එක On වෙන්නේ, Shutdown කරලා ටික වෙලාවකට පස්සේයි එහෙමත් On වෙන්නේ. Shutdown කළ ගමන්ම නැවත On කර...
  2. T

    BOC Online වැඩද මේ වෙලාවේ ?

    දැන් වැඩ කරනවා, මං Account Activities චෙක් කර ගත්තා.
  3. T

    ජාතියේ මිල තීරක ඩඩ්ලි සිරිසේන

    ජාතියේ මිල තීරක ඩඩ්ලි සිරිසේන ද? එතකොට අපි හාල් ගන්න ඕනා ඩඩ්ලි කියන ගණන් වලට ද?
  4. T

    1 දා රට අරිනවා ද?

    1 දා රට අරිනවා ද? තාම හරි උත්තරයක් දීලා නෑ නේද?
  5. T

    Daraz customer service වැඩ නෑ නේද?

    Live chat එකත් වැඩ කරන්නේ නෑ.
  6. T

    Daraz customer service වැඩ නෑ නේද?

    Daraz customer service වැඩ නෑ නේද? e-mail වලින් විතරයි නේද contact කරන්න පුළුවන්? මගේ සැප්. 16 දාපු dmart ඹ්ඩර් එකක් තාම ආවේ නෑ. විස්තරයක් දැන ගන්න කිසිම විදියක් නෑ. e-mail එකකින් දැන්වුවා, තාමත් නිසි පිළිතුරක් නෑ.
  7. T

    SLT ADSL downda?

    වැඩ, වැඩ. හලා/ මාදම්පේ
  8. T

    Daraz එක වැඩ ද?

    වැඩ, වැඩ. පාර්සල් 4 කින් 2 ක් දැන් ආවා. (සැප් 2 දාපු ඹ්ඩර්ස්) ABS කූරියර් එකේ ආවේ.
  9. T

    Daraz එක වැඩ ද?

    මේ දවස් වල Daraz එකේ ශාඛා කාර්යාලත් වහලා නේද? Customer Care ත් answer කරන්නේ නෑ නේද? Orders දාපුවා delivery කරනවා ද?
  10. T

    LED Bulb ගන්න උදව්වක් ඕන..

    https://mysoftlogic.lk/search/custom_dropdown_placeholder clc?search-text=bulbs CFL බල්බ් නම් සේල් මිලටත් තියෙනවා.
  11. T

    Pseudocode එක පහදා දෙන්න

    අ.පො.ස (සා.පෙළ) තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රයක තිබූ ගැටළුවක්. මෙය සිසුන්ට ඉගැන්වීමේ දී පැහැදිලි කර දිය හැකි සරලම අන්දම කුමක් ද? ගැටලුව පහත දැක්වෙන ව්‍යාජ කේත කොටස සලකන්න. Payment_option = 'False' IF distance > 100 THEN Payment_option = 'True' IF vehicle_type = 'Bus' THEN Payment_option =...
  12. T

    කොරෝනා positive

    බුදුසරණින් ඉක්මන් සුවය පතමි.
  13. T

    Undiyal 💸💸

    උන්ඩියල් ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
  14. T

    Rotary එකේ ඒ කාලේ ගුරුවරු

    හැමෝටම ස්තුතියි. අද සන්නස්ගල සර් ට කෝල් කරලා පාලිත දේවරාජ සර් ගැන අහලා බැලුවා, එයා දැනට ඉන්නේ නවසීලන්තයේ ලු. එයාත් සමග ඉන්න ජායාරූපය ගත්තේ ලංකාවට ආපු වෙලාවක ලු.
  15. T

    Rotary එකේ ඒ කාලේ ගුරුවරු

    පුතාගේ බබාට නම් තවම අවුරුදු 03 යි. මං Elakiri account එක හැදුවේ 2015 දී. මං 1999 සිට අවුරුදු 20+ කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානයක සේවය කළේ. සිසුන්ට ICT විෂය ඉගැන්නුවා. ඒ කියන්නේ පාසල් විෂය මාලාවට තොරතුරු හා සන්නිවේදනය විෂය හඳුන්වා දෙනනත් පෙර සිටම, ඉන්පසුව පාසල් විෂය නිර්දේශය අනුවත් ඉගැන්නුවා...
  16. T

    Rotary එකේ ඒ කාලේ ගුරුවරු

    බොහොම ස්තුතියි.
  17. T

    Rotary එකේ ඒ කාලේ ගුරුවරු

    හලාවත, මාදම්පේ ආසන්නව
  18. T

    Rotary එකේ ඒ කාලේ ගුරුවරු

    Bio Science කෙරුවේ, HR නෝනිස් සර්ගෙන් Zoology කළා, ගොඩ්ප්‍රි එස්. පෙරේරා සර්ගෙන් Physics කළා. තව ලාල් බණ්ඩාර සර්ගෙනුත් සමහර විට Botany කළා. (පාලිත දේවරාජ සර් ආවේ නැති දින වල දී)
  19. T

    Rotary එකේ ඒ කාලේ ගුරුවරු

    නෑ. 58 යි. රජයේ ගුරු වෘත්තිය කළේ. විශ්‍රාම ගත්තා.
  20. T

    Rotary එකේ ඒ කාලේ ගුරුවරු

    සන්නස්ගල සර්ගේ මේ වීඩියෝ එකේ රොටරි එකේ 1980 දශකයේ ඉගැන් වූ ගැරුවරුන් කීප දෙනෙකු ගැන ද සඳහන් වෙනවා. මං 1980 දශකයේ මුල දී A / L Bio Science වලින් ඉගෙන ගත්තේ, රොටරි එකට නම් පංති ගිහින් නෑ. ඒ කාලේ රොටරි එකේ ඉගැන් වූ ගුරුවරුන්ගේ පංති ගැන දැන්වීම් ඉරිදා දින පුවත්පත් වල පළ වුණා. ඒ සමහර ගුරුවරුන් හලාවත...

    No contents