Dawal nam wada kala pereda da koheda, Monday try karanna ehnmLive chat එකත් වැඩ කරන්නේ නෑ.
මගේ 9 වෙනිදා දාපු dmart order එකක් තවම නෑ. Daraz එකට මේල්, එකක් දැම්ම ම ABS curriur කියල එකකින් කෙල්ලෙක් කථා කලා. Curfew හින්ද ඩිලිවරි නාවත් වළලු. කොහොම හරි ඉක්මනට ලැබෙන්න සලස්වන්න ම් කිව්වා. ඒ කියලත් දැන් දවස් 4 ක් වෙනවා. තවම නෑ.Daraz customer service වැඩ නෑ නේද? e-mail වලින් විතරයි නේද contact කරන්න පුළුවන්? මගේ සැප්. 16 දාපු dmart ඹ්ඩර් එකක් තාම ආවේ නෑ. විස්තරයක් දැන ගන්න කිසිම විදියක් නෑ. e-mail එකකින් දැන්වුවා, තාමත් නිසි පිළිතුරක් නෑ.
dmart nan iyeth awa pereda daapu ekaමගේ 9 වෙනිදා දාපු dmart order එකක් තවම නෑ. Daraz එකට මේල්, එකක් දැම්ම ම ABS curriur කියල එකකින් කෙල්ලෙක් කථා කලා. Curfew හින්ද ඩිලිවරි නාවත් වළලු. කොහොම හරි ඉක්මනට ලැබෙන්න සලස්වන්න ම් කිව්වා. ඒ කියලත් දැන් දවස් 4 ක් වෙනවා. තවම නෑ.
Dmart විතරයි අවුල. අනිත්වා ඉක්මනට එනවා. Daraz මාල් , Daraz ඒව එනවා.