අපරාදෙ, මොනවාද දුන්න කිරි, මවු කිරි බොන්න ලැබෙන්නේ නැති බලු පැටවුන්ට එළු කිරි දෙන්න ඕනා, අනෙක් කිරි වර්ග දිරවන්න අමාරුයි. (බලු පැටවුන් සඳහාම Puppy Milk කියලා කිරි පිටි වර්ගයකුත් තියෙනවා මං දන්නා තරමින්) Vet ගෙන් ඇහුවා නම් දැන ගන්න තිබුණා. අසරණ පැටියා තිරිසන් ආත්මයෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.