ඊයෙ වෙච්චි දෙයක්
බොරුයි කියල හිතෙනවනං නිකා ඉඳපල්ල පස්සෙන් පන්න පන්න විශ්වාස කරවන්න මට පිස්සු නෑ ඒත් ඊයෙ රෑ ඇත්තටම මුහුණ දෙන්න වුන අසාමාන්‍ය අත්දැකීමක් :yes:
මේ දවස් වල උණ හැදිල ලේ බල බල ඉන්නෙ ඊයෙ රෑ ත්‍රීවිල් එකක් හයර් එකට අරගෙන ගත්තු රිපෝට් එකක් පෙන්නන්නයි බෙහෙත් ගන්නයි ගියා. යනකොටයි එනකොටයි...