1. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ටෞකන්ඩ මේ අර අමු හෙළුවෙන් වඳුරු කුණුහරුප කියෝපු එකා නේ උඹට මොකෑ මේ වුනේ :(
  2. WhiteWalker

    rata yanna

    ISIS එක බැඳෙන උන්ව උන් වියදම් කල්ල එහෙට ගෙන්නගන්නවද කොහෙද :yes: BUMP
  3. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඒක තමා මාත් බැලුවෙ :baffled:
  4. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මදුරුවො මරන්න ? :eek:
  5. WhiteWalker

    උදව්....Prison Break 6

    ඕව බලන්න එපා ඔලුව නරක් වෙනව :sorry: :(
  6. WhiteWalker

    හෙට AL ලියන

    මං දාපු වටිනා ත්‍රෙඩ් එක මුන් කාල ඉතිං කොහෙද රටේ අධ්‍යාපනය දියුණු කරන්නෙ මූසල හැතිකරේ :(
  7. WhiteWalker

    හෙට AL ලියන

    ඒකට ගියාම ඕගොල්ලන්ටමයි හොඳ :yes:
  8. WhiteWalker

    හෙට AL ලියන

    ඒ ටිකට නෙවිල් සීයගෙ මුණුබුරෙක් රෙප් කපල :(
  9. WhiteWalker

    හෙට AL ලියන

    නෙවිල් සීය වගේ ධෛර්යමත් ව්‍යවසායකයන්ට අත හිත දෙන්නෙ ඔහොමද :growl: ? ඉතිං කොහෙද රටක් දියුණු කරන්නෙ :no:
  10. WhiteWalker

    හෙට AL ලියන

    හෙට AL ලියන එලකිරියෙ ඉන්න අයියල අක්කල හැමෝටම ඉහලින්ම විභාගය පේල් වෙන්න අපෙන් සුභ පැතුම් :yes: සයිටම් යන්නම පේල් වෙන්න ඕනෙ :yes:
  11. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    පේන්නෑ අපේ තියෙන මූසල කමට බලපං ඔය වෙලේම වලාකුලු වලිං හඳ වැහෙනව :(
  12. WhiteWalker

    Japanese food කන්නේ කවුද?

    ඕකුන් නේ තල්මස්සුයො ඩොල්පින්ලයි මරන්නෙ බොරුවට විද්‍යාත්මක පරීක්ශණ වලට කියල :(
  13. WhiteWalker

    තරු 5හේ කෑමක් කන්නෙ කොහොමද ??

    අයිය වගේ තරු පහේ හෝටලේකිං කන්න ලැබෙයි කියල මාත් රනිල් වික්‍රමසිංහගෙ හොඳ කියන්න පටං ගත්ත ඒත් තාමත් කිසිම භෝජනේකට ආරාධනා නම් ලැබුන්නෑ :no: එහෙම promote කරන්න පටං අරං ගොඩක් කල් යනවද කතා කරන්න ? :eek: BUMP :baffled:
  14. WhiteWalker

    50Gbට කරන්න දෙයක් කියන්න​

    torrent ටිකක් සීඩ් කරපං :yes:
  15. WhiteWalker

    මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද - ශ්‍රී &#35

    තොගෙ මූසල කටත් එක්ක පෙනෙයි යෑ :growl:
  16. WhiteWalker

    Genuine Windows and Office at Very Low Price

    :baffled: :rofl: TY මේක දැනං හිටියෙ නෑ :yes:
  17. WhiteWalker

    සුද්දීයක් බැන්දොත් ??

    එහෙම බඩුව වෙලා තියෙන්නෙම කෙල්ලන්ගෙ වැරැද්දෙන් නෙමේද ? :dull:
  18. WhiteWalker

    සුද්දීයක් බැන්දොත් ??

    නෑ එහෙම නෙමේ ලංකාවෙ ගායකයන්ව ශ්‍රේණිගත කල්ල බලපං කෙල්ලෙක් ඉන්නෙ යටම හරියෙ :( ඒ වුනාට සුද්දියො එහෙම නෑ ඇව්‍රිල් ලැවීන් ල ටේලර් ස්විෆ්ට් ල ඕනෙම චාට් එකක ඉහලිංම ඉන්නව :yes:
  19. WhiteWalker

    සුද්දීයක් බැන්දොත් ??

    මේ මිනිහො ඒක නෙමේ සින්දු කියන සුද්දියො ගැන උඹේ අදහස මොකක්ද ? :D මම නං කියන්නෙ ලංකාවෙ ගෑණුන්ට සින්දු කියන්න බෑ :no: තල් අත්තකට බොරලු හලනව වගේ :( ඒ වුනාට බටහිර රටවල් වල සුද්දියො චාට් වල ඉහලිංම ඉන්නව :yes: නේද ? :)

    No contents