1. WhiteWalker

    හෙට Bio පේපරේ මෙන්න

    ඉතිං ඔය ටික හැම අවුරුද්දෙම එනවනෙ :rofl: අනික තඩි ඒකක නිකං බලාගන්න කිව්වාම ඔක්කොම පාඩං කරන්න එපායැ :sorry: එහෙම බෑ අර සම්පත් අත්තටගේ වගේ එන ප්‍රශ්නම දෙන්න ඕනෙ :yes:
  2. WhiteWalker

    විබාගේ ලියලා ආව බම්

    තෝ පේල් වෙන්නෙ සයිටම් එකටවත් යන්න බැරිවෙන්න ඕං බලපං :yes: :baffled: :sorry: :(
  3. WhiteWalker

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ප්ලෑනක් තියෙනව ඩ්‍රෝන් පාවිච්චි කල්ල ජනගහනෙ මාර විදිහට අඩු කරන්න :baffled: මේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ :sorry: BUMP
  4. WhiteWalker

    මටත් හැදිලද ඩෙංගු??

    මටත් හැදිල ඉන්නෙ blood count එකත් පොඩ්ඩක් බැස්ස මිනියෙ වැඩ කටයුතු ටිකත් කරන විදිහ ලියල තියල තාම බුදියෙනව දැන් නං සෑහෙන්න හොඳයි :yes:
  5. WhiteWalker

    හෙට AL ලියන

    උඹ gay comment කියෝ කියෝ සුවයං වින්දනේ යෙදෙනව නේ closet gay :baffled: :rofl:
  6. WhiteWalker

    මැයි දිනය! මැයි දිනය!

    ඔයිට කලිං හිරු එකේ take it easy කියන එක ඒක පහසුවෙන් ගන්න කියලත් පරිවර්තනය කල්ල තිබ්බ :rofl: දෙරණෙ lorax එකේ I speak for trees කියන එක මං ගස්වලට කතා කරනව කියල පරිවර්තනේ කල්ල තිබ්බ :sorry: මාධ්‍ය නිදහස කියන්නෙ මේකද ? :baffled: :sorry:
  7. WhiteWalker

    වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

    තව දැකපු එකක් තියෙනව ලියන්නෑ උඹල ඊට පස්සෙ ඒක කොලොප්පමකට ගන්නව :angry:
  8. WhiteWalker

    වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

    හායි මට නං සෝස් කාපු කාලයක් මතක නෑ බං :no:
  9. WhiteWalker

    ☠️ රවි වීරෝදාරයි.. අස්වෙන්න ඕන නැහැ ☠️

    උඹට ඉතිං මේව කොලොප්පංනෙ :dull:
  10. WhiteWalker

    මගුල්_පරක්කුව

    ගත්තොත් කෙල්ලව ගන්න බැරිවුනොත් නැන්දව :yes:
  11. WhiteWalker

    ☠️ රවි වීරෝදාරයි.. අස්වෙන්න ඕන නැහැ ☠️

    කියන්නත් බෑ බං සමහර විට උන් එහෙම ගේම් දෙනව ඇති. CIA එකෙන් යූරි ගෙලර්ව ගෙන්නං පරීක්ශණයක් කරපු එකේ documents එලියට දාල තිබ්බ දැක්කනෙ. ඌව එවන්න ඇති ප්‍රසිද්ද චරිතයක් නිසා. ඒ වුනාට එහෙම හැකියාවන් තියෙන අප්‍රසිද්ද උන් එක්ක එකතු වෙලා මොනා කරනවද කව්ද දන්නෙ :eek:
  12. WhiteWalker

    කකුල් 2ක පළල් කරන්

    මෙහි විලෝමයද සත්‍ය වේ :yes: :baffled:
  13. WhiteWalker

    ☠️ රවි වීරෝදාරයි.. අස්වෙන්න ඕන නැහැ ☠️

    හපොයි යුද්දෙ දින්න හමුදාපතිටයි ජනාධිපතිටයි වෙච්චි දෙයක් :( බටහිර අධිරාජ්‍යවාදියො හූනියමක්වත් කලාද දන්නෑ :sorry:
  14. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    සියුමැලි දඬුවම් දඟ ගෙයි වැඩිනම් එළුගෝසුවනේ අල්ලාපං :yes:
  15. WhiteWalker

    කෙල්ල එක්ක ගල්+ .. seen

    මේසන් හැන්දෙන් කැපෙන්න ඕනෙ තැන මාක් කරං ගිහිං එක පාරට ගහපං ගානට කැපෙනව :yes:
  16. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    “Good Morning!" said Bilbo, and he meant it. The sun was shining, and the grass was very green. But Gandalf looked at him from under long bushy eyebrows that stuck out further than the brim of his shady hat. "What do you mean?" he said. "Do you wish me a good morning, or mean that it is a good...
  17. WhiteWalker

    ඩෙංගු

    පිස්සො උද්ඝෝශණය කරලලු මූව ගන්න එපා උන්ටත් පිස්සු හැදෙයි කියල :( :sorry: :baffled:

    No contents