1. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මොකක්ද ඔය extension එක මටත් දෙන්නකෝ :eek: :eek:
  2. WhiteWalker

    Doctors :baffled:

    උස්සපු එකක් ආතල් ගතියක් තියෙන හින්ද දානව :baffled: Q. Doctors of Quora, what's something you've had to tell a patient that you thought for sure was common knowledge? Oh boy. Not so much patients as their families. Here we go: The family that asked if I took the brain out of the head to work...
  3. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මොනා කරන්නත් කාල ඉන්න ඕනෙ :yes:
  4. WhiteWalker

    මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද - ශ්‍රී &#35

    මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද - ශ්‍රී &#35 මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය දැක බලා ගැනීමේ අවස්ථාවක් අද (07) රාත‍්‍රියේ ශ‍්‍රී ලාංකිකයන්ට උදා වනවා. ඒ අනුව අද රාත්‍රි 10.53 සිට පැය එකයි විනාඩි 55 ක් පමණ මෙය දර්ශනය වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ. චන්ද්‍රයාගෙන් සියයට 25 ක් පමණ වැසී යනු ඇති බවද...
  5. WhiteWalker

    STF උතුරට දහස්ගණනක් කැදවයි

    සාමයේ අරුණලු :baffled: හොඳ වැඩේ දෙන්න තියෙන්නෙ ඕකුන්ට ඇස් වල බෝල එලියට පනින්න :yes:
  6. WhiteWalker

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    ඔව් කරයි බලං හිටපං කරනකං :baffled:
  7. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් මං ඕකුන්ගෙ මල ගෙදරක ගියානෙ බල්ලෙක්ට කටේ තියන්න බෑ උයල තිබ්බ කෑම :no:
  8. WhiteWalker

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    රජයේ ඉස්පිරිතාලවල අය නං බයිනව පොඩි දේටත් :( ප්‍රයිවට් එව්වගෙ අය නං හොඳයිලු :yes: ඒවට යන අයට ඉතිං කොහොමත් හොඳට සලකන්න එපායැ :yes: මම නං කියන්නෙ රජයේ ඉස්පිරිතාල වල නර්ස්ලට වඩා ප්‍රයිවට් ඒවගෙ අය හොඳයි :yes:
  9. WhiteWalker

    හොඳ Tv Series එකක් කියපන්කො

    සුවප්නා :yes:
  10. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අද දානෙ බාරගත්තු දිහා හරි නෑ ඒ හින්ද ගියෙ නෑ :no:
  11. WhiteWalker

    නයා_සරුංගලේ_By_Drone

    මේ ජාතියෙ එකක්ද කොහෙද 50KG ගෙ ගෙවල් ගාව ඉන්න අක්කලෑ දිහාට බානව කිව්වෙ :yes:
  12. WhiteWalker

    ඩෙංගු

    මහින්දගෙ කාලෙ ඩෙංගු වෛරසේ ලංකාවට ආවෙ නෑ භයේ හිටියෙ :yes: පාණ්ඩුව ජාතික ආරක්ශාව බල්ලට දැම්ම විතරයි දැන් ක්ශුද්‍ර ජීවියො හිටං භය නැති වෙලා :(
  13. WhiteWalker

    Ane Manda lankawata wena Dee..

    :( කෙල්ලො ටිකක් රෑට ස්ටේජ් එකක් උඩ නටපු ගමං කෙල වෙන මට්ටමට ලංකාව හැදුව අයගෙ වැරැද්ද :( අපි ඒ අතින් කොච්චර අස්ථාවර ඇද්ද :(
  14. WhiteWalker

    Fake HIV

    ඔය ඕප දූප පත්තර වල උන් ලියන ඒව ගනං ගන්න එපා ඕකුන් කරන්නෙ පරිවර්තනය කරන එක විතරයි ඒකත් කරන්නෙ වැරදියට ලබන බදාදා විදුසර ගනිං ඒකෙ ඇත්තටම මොකක්ද කල්ල තියෙන්නෙ කියල හරියට විස්තර කල්ල තියෙයි :yes:
  15. WhiteWalker

    තිත්ත ඇත්ත! 😇

    බොරු කියන්න එපා මිනිහො මං දන්න 2න්නෙක් වගේ ඉන්නව ගෙදට්ට නාකි වෙනව කියල gov යන්න දාල සෙට් වෙලත් ස්ලිට් ගිය :baffled:
  16. WhiteWalker

    ටොයි න්‍යාය vs බයි න්‍යාය ....

    kalaya.org තමා :yes: මේ සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනෙන් ලියපු පොත් ටික ගනිං මාත් ගන්න ඉන්නෙ මාත් කියෝල නෑ :baffled: ඒවගෙ සරලව පැහැදිලි කල්ල ඇති :yes:
  17. WhiteWalker

    ටොයි න්‍යාය vs බයි න්‍යාය ....

    මටත් තේරෙන්නෑ බං මුලින් කියවද්දි :no: දිගටම කියෝපං හිටි ගමං සමහර ලිපි වල තැනින් තැනින් කියනව මේ මේ දේවල් වලිං අදහස් කරන්නෙ මෙහෙමයි කියල එතකොට තේරෙනව :yes:
  18. WhiteWalker

    තිත්ත ඇත්ත! 😇

    තෝ කියන දේ තේරෙන්නෙ නෑ මිනිහො :no:
  19. WhiteWalker

    ටොයි න්‍යාය vs බයි න්‍යාය ....

    ඇත්තේ ඔය දෙක විතරකි - ඇරිස්ටෝටලීය ද්වීකෝටික න්‍යාය :baffled: sponsored by නලීන් ද සිල්වා :D
  20. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උඹව බිමිං තියල උඹේ අතේ එක කොනක් ගැටගහල අනික් කොන සෑදලේ ගැටගහනව :yes:

    No contents