නෑ ඔහොම ගෙදර ඇරපුවාම නඩුව යට ගැහුවෑකි :yes: රවීට ලොකු මහජන විරෝධයක් තියෙනව :yes: ලංකාවෙ උන්ගෙ විරෝධතා ඔක්කොම බත ඉදෙනකං විතරයි ඊට පස්සෙ දෙන්න දෙමහල්ලො බත් එක බෙදාගෙන නාට්ටි බලන්න ටීවි එක ඉස්සරහ ඉඳගන්නව නැගිටින්නෙ නාට්ටි ඉවර වෙලා :sorry: රවීව ගෙදර යවල වෙන මොකක් හරි රැල්ලක් හදල ඕක ශේප් එකේ යට ගහනව...