සාර්ථක පවුල් ජීවිතයකට අරියඥාන හිමිගේ බණ
සම්මත විවාහයෙන් පීඩාවට පත්වෙද්දී, අසම්මත සම්බන්ධතාවයන්ට යොමු වෙන්න එපා…
ධර්ම සාකච්ඡාවක් අවසානයේදී, පිංවත් කාන්තාවක් ප‍්‍රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස මට ගොඩාක් ප‍්‍රශ්න තිබෙනවා. පවුල් ජිවිතයේදී, ස්වාමීපුරුෂයා සමඟ අඩදබර වෙනවා. දරුවන් අකීකරුයි. ස්වාමී...