අම්මට සිරි උබ එකපාර වලි දෙකක් කොන්ටෝල් කරනවද![]()
හික්ස් අපි එහෙම තමයි මචන් මෙකෙ ඉන්න කි දෙනෙක්ට මෙහෙම කරලා තියනවාද simple wada ne macho
අම්මට සිරි උබ එකපාර වලි දෙකක් කොන්ටෝල් කරනවද![]()
ගෙන්වන එවුන්ව ස්ට්‍රෙස් කරනවා කියන්නේ, ගන්න කස්ටර්මර්ස්ලාටනේ එතනිනුත් කෙළ වෙන්නේ , හෝදමු තව හෝදමූ, හාමුගෙ රෙදි හෝදමූ
Ova karanna thibune ,meeta isseella . Ehenam srilankava develop vela. ----------------------------------------------VESA GANIGE PALA MALLA VAGE , PITA RATIN ENA HAMA BADUVAKATAMA, REDDHA ISSUVA. HAMOTAMA KARAPU VARADDHA MATHAK UNE ,ASADYA VELA ,AIDS [USD EKA IHALA YAMA] ROGAYA HADUNATA PASUVA.






Damro eke hadanawa nea
දම්රෝ විතරක් නෙමේ බන් සිංගර් එකෙත් බොහොමයක් ඒවා ලංකාවේ හදන්නේ ... අවශ්‍ය කෑලි ටික රටින් ගෙන්නලා මෙහෙ හදනවා
පරවේණී වහලුන්ට හොදටම රිදිල..මහින්ද එහෙම ඕක කරානම් ගූ එන් පී කාරයො මේවගෙ ලතෝනි තිය තියා අඩන්නෙ ..
කොහොමද දැන් ආතල් එක..හොද වැඩේ බොලාට ලැජ්ජාවෙ බැ , කවුද දෙයියනේ හිතුවෙ ෆෝන් එකක් ගේන එක රනිල තහනම් කරයි කියල ..
![]()
මූ නම් අමුතුම ජීවියෙක්.....LC කතාවට රිප්ලය් නෑ මොකද ඌ එහෙම එකක් අහලවත් නෑ, keywords ටික දානවා "පරවේණි වහලා", "පොන්න රනිලා" වගේ

මොකටද තර්ක කරන්නෙ පරවේණී වහල්ලු එක්ක , මස 2-3 කින් ඇස්පනාපිට වෙන දේ පෙනෙන එකේ මක්කට තර්ක කරනවද???![]()
ඉතින් කියපන්කො ෆෝන් ගන්න අපි සල්ලි කලින් දීල ලිස්ට් එකේ ඉන්න ඕනේ කොහෙද? ජංගම දුරකථන අමාත්‍යංශයක් දානවද?


ලිස්ට් සීන් එක කියන්නේ උඹනේ
වරද්ද ගන්ඩ එපා මම නෙමේ ගැසට් ගැහුවෙ...අදාල කට්ටියගෙන් අහගනින් මගෙන් අහන්නෙ ඇයි.???.
ගැසට් ගහපු උන් ලිස්ට් එකේ ඉන්න ඕනේ සිද්දියක් කියල නෑනේ.......ඒකේ තියෙන්නේ LC ඕපන් කරද්දී 100% ඕනේ කියල.......දැන් උඹල ෆෝන් එකක් ගන්න ඕනේ උනාම කෙලින්ම LC එකක් ඕපන් කරලද ගන්නේ?