1. jayanathek

    රුපියල විශාල පසුබෑමක - අද වෙද්දි 171 යි

    මේකනම් දීල තියෙනව ඇඩෙන්නම..... මමත් කියන්නේ මහින්දයා මරි වැඩ නවතල රට කරානම් අදත් බලේ... රටත් ගොඩ....
  2. jayanathek

    ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

    කොයි කාලෙත් ගෙවල තියෙන්නේ උපයන්නේ නැතිව තමා.... ඒත් ඒ කාලේ මේ විදියේ කඩාවැටීමක් තියෙනවද? මේ වගේ කඩාවැටීමක් අපෙ වගේ රටකට ඔරොත්තු දෙන්නේ නැ කියල තමයි මේ කියන්නේ. තේ රෙනවද?
  3. jayanathek

    ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

    රුපියල මේ විදියට පහල බහිනව කියන්නේ ආර්ථිකේට විශාල බලපෑමක්.... ජේ ආර්ගෙ කාලෙන් පස්සෙ මෙහෙම උන පලවෙනි වතාව. රුපිලය හැමදාම පල්ලම් බහිනවනේ කියල මේක නොසලකා හැරියොත් රට ඉතිරි වෙයිද?. රට හදන්න ආපු උන් මේ විදියට ආර්ථික කලමණාකරණයක් නැතිව තමන්ගෙම දේපල කෙල්ලකෑමේ ප්‍රතිපල දැන් විදිනව....
  4. jayanathek

    ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

    යුරෝ 25-30 කින් අවප්‍රමාණය උනත් ඒ රටවලට බලපෑම අඩුයි... අපට 1-2 කින් ඉහල ගියත් දැනෙනවා මොකද අපි උපයන්නෙ නැතිව ගෙවන නිසා....
  5. jayanathek

    ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

    ඕක කියන්නද මේ පකයල බලේ ගත්තේ.. බලන් හිටපන්කෝ මේ යන විදියට මොකද වෙන්නෙ කියල... මිනිස්සුන්ට මෙච්චර කෙලවිල තියෙද්දිත් හිරිකොතේ බෙට්ට රසයි කියන උඔල වගේ උන් ඉන්නකම් රටට හරියයිද?
  6. jayanathek

    ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

    පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා අහවල් එකකින් ගෙවන්නද හිතන් ඉන්නේ? ඩොලර් එක උඩට ගිහින් ගිහින් ඒක කඩන් වැටෙන කාලේ ගෙස් කරන්න පුලුවන්ද? ඒක අවුරුද්දකින් 2 කින් 5 කින් වෙන්නත් පුලුවන්... එතකන් මෙහෙ ආර්ථිකයක් ඉතිරි වෙයිද? ෂෙයා මාකට් එක උනත් මාර වේගෙන් කඩන් වැටෙනවා. ආයෝජකයෝ මෙහෙයෛා්ජන...
  7. jayanathek

    ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

    පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා අහවල් එකකින් ගෙවන්නද හිතන් ඉන්නේ? ඩොලර් එක උඩට ගිහින් ගිහින් ඒක කඩන් වැටෙන කාලේ ගෙස් කරන්න පුලුවන්ද? ඒක අවුරුද්දකින් 2 කින් 5 කින් වෙන්නත් පුලුවන්... එතකන් මෙහෙ ආර්ථිකයක් ඉතිරි වෙයිද?
  8. jayanathek

    ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

    ලංකාව සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අපනයන මත. රුපියලේ පොඩි වෙනස්වීමකුත් ආර්තිකේට දැඩිව දැනෙනවා... මේ විදියට රුපියල උඩ ගියාම ඇතිවෙන ප්‍රතිවිපාක උඔලෑ මහ එකා විදිනවද?
  9. jayanathek

    ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

    :yes::yes::yes: 7% කියන්නේ ජේ ආර් ගේ කාලෙන් පස්සේ උපරිම අගය.... යුද්ද කාලෙවත් 4% න් එහා ගිහින් නෑ....
  10. jayanathek

    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ජේ වී පී එකේ ල&#35

    මිනිස්සු හුස්ම ගන්න එකට විතරයි තාම මේ ආණ්ඩුව බදු පනවල නැත්තේ.... ඉස්සර නම් මේවට මුලින්ම පාරට බැස්සේ ජවිපෙ.... අද මහින්දගේ කාලෙට වඩා හොදයි කියන බයිලේ ගහල රනිල්ව රකින සින් එකක් තියෙන්නේ... විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කමට වඩා මුන්ට වටින්නේ යූන්පියේ ප්‍රධාන සංවිධායක වගේ තනතුරක්.....
  11. jayanathek

    කසිප්පු

    :D:D:D
  12. jayanathek

    බඩු මිල වැඩි කිරීම ගැන ජනපතිගේ විරෝධය

    තාම මරාගෙ කාලේට වඩා අඩුයි. කියල හිත හදාගන්න ඉලන උන් ගැන විනාඩියක නිශ්ශබ්දතාවයක්.....
  13. jayanathek

    චන්න ජයසුමන ජිනිවා සමුලුව අමතා කල ප්‍රකා&#3521

    චන්න ජයසුමන ජිනිවා සමුලුව අමතා කල ප්‍රකා&#3521 ඊයේ සවස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ මහා සභාව ඇමතූ මහාචාර්ය චන්න ජයසුමන ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත්, නන්දිකඩාල්හිදී ලබා දුන්නේ දේශපාලන විසඳුමක් නිසා තවත් විසඳුම් අනවශ්‍ය බවත්, දෙමළ වෙල්ලාල නායකයන්ගේ ජාතිවාදී...
  14. jayanathek

    වාහන පදවන අයට සුභ ආරංචියක්......

    :lol::lol::lol: දවස් 2-3 ක් වැඩ කලා බන් . අදනම් නැ තමයි. මොකෝ කරන්නේ ඉතින් ලංකිාව් හැටිනේ......
  15. jayanathek

    ඔන්න බස් ගාස්තුත් ආයේ වැඩි කරලා

    මේ වගේ ජනතාවගේ පැත්තෙන් හිතල රට පාලනේ කොරන ආණ්ඩුවක් නම් දැක්කේ නෑ.... කීව වගේම 2025 වෙද්දි රට තැනකට ගෙනෙයි....

    No contents