අර උඹ දාල තිවුනු මැක් එකේ මීට වඩා පර්ෆෝමන්ස් තියනවා ගොඩක් වැඩ වලදි
මොකද ඒකෙ තියන්නෙ i5 එකක් උනාට ඒකත් 4C/8T තියන එකක් ඒකෙ බේස් ක්ලොක් එක බූස්ට් ක්ලොක් එකයි දෙකම මීට වඩා වැඩියි
මැක් එකේ තියන SSD එක පට්ටම ස්පීඩ් එකක්, ඒ ස්පීඩ් එක ගන්න නම් උඹට ඕකට NVMe SSD එකක් ගහන්න වෙනවා
ඔය ගනිපු එකේ ඩෙඩිකේටඩ්...