ලංකාවේ සිට පොඩි දෙයක් චීනය ට යවන්න ලේසිම ක්‍රමය මොකක්ද ? :yes:
1. යවන දෙය 500G ක් වත් නැහැ. :yes:
2. පොඩි රෙදි කැල්ලක් යවන්න ඕන. :)
3. යවන කොට AWB Number එක කියන්නේ මොකක්ද ?
4. අපිට නිකන් / සාමාන්‍ය තැපෑලේ යවන්න බැරිද ?
5. භාණ්ඩය ලබා ගන්න කෙනා කියනවා එවලා AWB Number එක දෙන්න කියල. අපි...