කලු වයර් එකක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට 110 Meter වගේ කලු වයර් එකක් ඕන.....එච්චර දිග එව්වා කුලියට ගන්න පුළුවන් ද මණ්ඩලෙන් [ CEB ] ?

    මට තහඩු ටිකක් තියෙනව පාස්සන්න ඕන.....එකට Welding Machine දෙකක් ගහන්න ඕන.....එහා පැත්තේ වැඩ පොලේ 3 Phase Line එකක් තියෙනව...එකෙන් ගන්න ඕන...ඒ අය කැමති දෙන්න...........

    එකෙන් ගන්න තමා ලොකු කලු වයර් එකක් ඕන ???
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් දන්න තරමින් නම් විදුලිබල මණ්ඩලයෙන් උබට කුළියට ගන්න බැරි වෙයි, ඔය ලොකු ජෙනරෙටර් රෙන්ට් කරන තැනකින් පොඩ්ඩ්ක හොයලා බලපන්, උබට 8mm හරි 10mm හරි වයර් ගත්තනම් අතිවෙයි. උබ 3 Phase එක්ක වැඩ කරන නිසා පුළුවන්නම් ආමට් කෙබල් එකක්ම ගන්න උත්සහ කරපන්.

    මෙන්න මෙතනින් පොඩ්ඩක් අහලා බලපන් . . .

    Silvi Sounds
    242 Galle Rd Idama Moratuwa, 7067
    Phone: 94112647484
    Fax: 94115557562
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වැඩපලවල් වලිං ගෙවල් වලට කරන්ට් එක ගන්න දෙනවද බං තහනං නේ ? :eek: :eek:
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    සනෝජ්_තරංග;21131622 said:
    mata thahadu wagayak thiyenwa passanna.....ethenta current eka naha...eha paththe wada polen ganna baluwe
    P

    Passanna neda hadanne? Weldin plant eken neda? Plant eka inveter nam amp loku ganak ganne ne1mm unath athi. Uba koheda macho
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මචන් කලු එකම ඔනි නැ බන් . 15A වයර් එකක් දැම්ම නම් ඇති. දුර ගැන හිතන්න දෙයක් නැ A/C නිසා.. මම 1.044 (FLEXIBLE) වයර් දෙකක් 100M දාලා පොඩි ප්ලාන්ට් එකක් දුවලා තියෙනවා දවසක්ම මොකුත්ම උනේ නැ. හැබැයි එක දිගට වෙල්ඩ්න් රන් එක ගහන්න හෙද නැ. වයර් එක රත් වෙන්න බලනවා..
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    සනෝජ්_තරංග;21132146 said:
    man kurunegala..giriulla

    Yako man maravila. Ohe athi palanchi ahema rent karana than ewage un gawa thiyenawa. Nattan ubata one nam 2.5mm roll 2k ganin. Tikak gana wadi. Ekak 5oook wenawa
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    1. CEB eken wire rent ekata denne ne

    2. service connection wire eka extend karala use karanna be ehema illegal. but awlak wenne nethi wei

    3. welding weda karanawanam ceb eken supply denakota normally transformer eke idala wenama line ekak edala denne. nethnam welding karanakota voltage sags and dips enakota ahala pahala aya complain karai. unawa shape eke tiyagain

    4. cable ekak ahala pahala tenakin hoyagena wediya prasidda karanne netuwa ahala pahala un awoth sahape karagena wede karaganin