1. සනෝජ්_තරංග

    කලු වයර් එකක්

    mata thahadu wagayak thiyenwa passanna.....ethenta current eka naha...eha paththe wada polen ganna baluwe
  2. සනෝජ්_තරංග

    කලු වයර් එකක්

    මට 110 Meter වගේ කලු වයර් එකක් ඕන.....එච්චර දිග එව්වා කුලියට ගන්න පුළුවන් ද මණ්ඩලෙන් [ CEB ] ? මට තහඩු ටිකක් තියෙනව පාස්සන්න ඕන.....එකට Welding Machine දෙකක් ගහන්න ඕන.....එහා පැත්තේ වැඩ පොලේ 3 Phase Line එකක් තියෙනව...එකෙන් ගන්න ඕන...ඒ අය කැමති දෙන්න........... එකෙන් ගන්න තමා ලොකු කලු වයර්...
  3. සනෝජ්_තරංග

    thawath nahane

    thawath nahane
  4. සනෝජ්_තරංග

    prathicharayak naha kiyanwa neh ban..

    prathicharayak naha kiyanwa neh ban..
  5. සනෝජ්_තරංග

    ගින්නට ඔරොත්තු දෙන තහඩු

    ගින්නට ඔරොත්තු දෙන තහඩු ගින්නට ඔරොත්තු දෙන තහඩු ගන්න ? මොනවද හොඳ Brand ? ගින්නට කිව්වේ 1200 C ට එහා
  6. සනෝජ්_තරංග

    හොඳ බෝතල්

    මට යාලුවෙකුට Gift එකක් විදියට දෙන්න මොනවද තියෙන හොඳ බෝතල් :P ? සාමානයෙන් ගණන් වල එව්වා ? 5000 - 10000 අතර වගේ ? ගානත් එක්කම දහල්ලකෝ ;)
  7. සනෝජ්_තරංග

    ගින්දරට ඔරොත්තු දෙන සිමෙන්ති

    ගින්දරට ඔරොත්තු දෙන සිමෙන්ති ගින්දරට ඔරොත්තු දෙන සිමෙන්ති වර්ග මොනවද ලංකාවේ තියෙන්නේ ? එහෙම විශේෂ වර්ග කොහෙන්ද ගන්න පුළුවන් ?
  8. සනෝජ්_තරංග

    හොඳම කම්බි වර්ග

    owwa walin hondama moakkda
  9. සනෝජ්_තරංග

    හොඳම කම්බි වර්ග

    naha dekak.....wena wenama kambi thiyenwa
  10. සනෝජ්_තරංග

    හොඳම කම්බි වර්ග

    හොඳම කම්බි වර්ග දැනට තියෙන හොඳම කම්බි වර්ග මොනවද ? CN Steel RS Melwa Melbn ලංවා සංස්ථා
  11. සනෝජ්_තරංග

    Casual Fabrics

    ah ehemada....pitakotuwe ewwa wala quality eka kohomada ?? :D gihillama thama balanna wenne neda
  12. සනෝජ්_තරංග

    Casual Fabrics

    මට මෙන්න මේ වාගේ ඇදුම් මහන්න, මේ වගේ හොඳ Quality Fabrics ගන්න පුළුවන් තැන් මොනවද ? CIB එකේ පොඩි Branch එකක බැලුවා....සේරම වැඩක් නැහැ....Casual ඇදුම් මහන්න....පොඩ්ඩක් හයිය වගේ Fabric එකක් ඕන....මෙන්න මේ කැමියෝ රෙද්දෙන් හොඳ Quality එව්වා ගන්න තැනක් කියන්නකෝ දන්න අය ? :shocked:
  13. සනෝජ්_තරංග

    HTC_PHONES_ගැන_මෙගා_ත්‍රෙඩ්_එක.

    HTC 10 එකේ කැම් එක හොඳයි කියනවා...තියෙන කෙනෙක් ෆොටෝවක් දාන්නකෝ
  14. සනෝජ්_තරංග

    හොඳම Fabrics

    ela call karala balannam

    No contents