ගින්නට ඔරොත්තු දෙන තහඩු
ගින්නට ඔරොත්තු දෙන තහඩු ගන්න ? මොනවද හොඳ Brand ? ගින්නට කිව්වේ 1200 C ට එහා
ගින්නට ඔරොත්තු දෙන තහඩු ගන්න ? මොනවද හොඳ Brand ? ගින්නට කිව්වේ 1200 C ට එහා
උඹට පිස්සුද බන්..උඹ මොකක්ද ඔය හදන්න හදන්නේ
කියපන් මට..?
උඹ රුසියන් ඔත්තුකාරයෙක් නේද ඇත්ත කියපන් ...
සනෝජ් විසිටර් msg එකක් දාලා ඇති..
ඒක බලන්න.. ඔයගේ ඉන්බොෂ් ෆුල් ...
සනෝජ්_තරංග;21111728 said:ane aye ewahanko..awilla nahane
හයියෝ බන් තමන්ගේ ප්‍රොෆයිල් පික්
එක උඩ ක්ලික් කරන්න... එතනට ගියාම ඇති මගේ msg
එක... ඒක බලන්න...
සනෝජ්_තරංග;21111745 said:phone eka prathi charayak naha kiyanne
incinerators ekak hadannada yanne?
stainless steel metal sheet 0.6-3.0mm 4'*8' no.4 , BA finished