Website එකක් පටන් ගන්න Ideas

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Website එකක් පටන් ගන්න Ideas

    අලුතෙන් සයිට් එකක් පටන් ගන්න Idea එකක් තියෙනව....එත් මොන වගේ දෙයක් කරන්නද කියල හිතාගන්න බැහැ :no:

    මගේ Req තමා . හැමදාම යන සයිට් එකක් වෙන්න ඕනි....බඩු විකුණන එව්වා හරියන්නේ නැහැ...එව්වා හැමදාම කරන්නේ නැහැනේ...

    කට්ටියගේ Ideas දෙන්න බලන්න....JOB එකක් කරලා මට හරියන්නේ නැහැ..ලක්ෂ 3,4 හෝ වියදම් කරලා හොඳට කරන්න බලන්නේ...:yes:

    කට්ටියගේ Ideas දෙන්න බලන්න
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,252
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සනෝජ්_තරංග;19419151 said:
    අලුතෙන් සයිට් එකක් පටන් ගන්න Idea එකක් තියෙනව....එත් මොන වගේ දෙයක් කරන්නද කියල හිතාගන්න බැහැ :no:

    මගේ Req තමා . හැමදාම යන සයිට් එකක් වෙන්න ඕනි....බඩු විකුණන එව්වා හරියන්නේ නැහැ...එව්වා හැමදාම කරන්නේ නැහැනේ...

    කට්ටියගේ Ideas දෙන්න බලන්න....JOB එකක් කරලා මට හරියන්නේ නැහැ..ලක්ෂ 3,4 හෝ වියදම් කරලා හොඳට කරන්න බලන්නේ...:yes:

    කට්ටියගේ Ideas දෙන්න බලන්න
    Mottayo issella idea ekak hadagena waren. :rofl:
    :rofl::rofl::rofl:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    සනෝජ්_තරංග;19419240 said:
    කියාන් බලන්න :P

    sinhala film rip karapan...yify wage site ekak hadapan request section ekak dala...online streaming uth dapan...danata thiyena ewa melo rahak na nkn html site
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    sinhala film rip karapan...yify wage site ekak hadapan request section ekak dala...online streaming uth dapan...danata thiyena ewa melo rahak na nkn html site

    එව්වා තහනම් නැද්ද බන්...:oo:අනික සිංහල ෆ්ලිම් කියල මහා ගොඩක් නැහැනේ...:angry:

    හිරේ යන්න වෙන්නේ නැද්ද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අයිඩියා එකක් නැතුව වැඩේට අතගහනව කියන්නෙ විනාසයක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සනෝජ්_තරංග;19419263 said:
    එව්වා තහනම් නැද්ද බන්...:oo:අනික සිංහල ෆ්ලිම් කියල මහා ගොඩක් නැහැනේ...:angry:

    හිරේ යන්න වෙන්නේ නැද්ද
    හිරේ යන්න වුනොත් උඹ තනියම යමන්:frown:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔය Ikman එක වගේ එව්වා මට හරියන්නේ නැහැ..මොකද මිනිස්සු බඩු විකුණන එක හැමද කරන්නේ නැහැනේ....බඩු ගන්න එකත් හැමදාම කරන්නේ නැහැනේ....

    මගේ අදහස තිබුනේ නම් සින්දු සයිට් එකක් හදන්න.....

    සින්දු Download කරන්න....Online අහන්න...Bulk Download...Songs Selecting and Download වගේ එකක්.....වැඩියෙන්ම Online අහන්න දෙන්න තමා....

    වෙන Ideas මොනාද තියෙන්නේ..:angry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Sri lankan porn sinhala porn වගේ නමක් දාල හදපන් :D ලෝකෙන්ම කප් ගහපු අපේ වලත්තයින්ට උඹේ සයිට් එක එලකිරියටත් වඩා උඩින් තියන්න වැඩි දවසක් යන්නෙ නෑ. ඒ වගේම උඹ ලංකාවෙ ගෑණු දෙතුන් දෙනෙක් තියාගෙන ඇත්ත රියල් ටයිම් වැඩේ කරන්න ඕන. තව Online Chating, online badu booking එහෙම වෙන්න ඕන. Paypal එකෙන් පේ කරාම අර ගෑණු ගෙදරටම ගිහින් වැඩේ කරගෙන එන්න ඕන... සුපිරි ආදායම මචෝ...