හිනා වෙන්නැතුව උත්තර දෙන්න II

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Podi Silva - පොඩි සිල්වා;18897600 said:
අඩු අද්‍යාපනය සහ මන්ද මානසිකත්වය

150 - මුල්ලේරියාව - පලයන් නැත්තන් කියපන් ගිහින් බස්සන්නම්. තුන් හතර වතාව ඕලෙවෙල් ලියල කුජීත වෙලා ඉන්නකොට වෙන්න ඇති බන් උඹට ඔහොම වෙන්නේ

:(:(:(:(:dull::dull::dull::dull::lol::lol::lol::lol::lol:
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
හිනා වෙන්නැතුව උත්තර දෙන්න III
හිනා වෙන්නැතුව උත්තර දෙන්න IV
හිනා වෙන්නැතුව උත්තර දෙන්න V

thma maga enawa.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හිනා වෙන්නැතුව උත්තර දෙන්න III
හිනා වෙන්නැතුව උත්තර දෙන්න IV
හිනා වෙන්නැතුව උත්තර දෙන්න V

thma maga enawa.

නෑ දෙකක් ආව කියන්නෙ තුනක් එනව කියන එක නෙමේ :no: :no:
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
උඹට මෙහෙම හිතෙන්නේ නැත්ද ලෝකය භ්‍රමනය වෙනනේ ඉතින් අපි එකතැනකට වෙලා උඩ පැන පැන හිටියොත් තවත් තැනකට යන්නේ නැත්තේ ඇයි? තවත් රටකට යන්නේ නැත්තේ ඇයි?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹට මෙහෙම හිතෙන්නේ නැත්ද ලෝකය භ්‍රමනය වෙනනේ ඉතින් අපි එකතැනකට වෙලා උඩ පැන පැන හිටියොත් තවත් තැනකට යන්නේ නැත්තේ ඇයි? තවත් රටකට යන්නේ නැත්තේ ඇයි?

හිතල බලන්න ඕනෙ :dull: :dull:
 
Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    හිස් අවකාශෙකනෙ ලෝකෙ තියෙන්නෙ. වාතය පොඩ්ඩක්වත් නැහැ. ඒකයි හුලං එන්නෙ නැත්තෙ.
     
    waligamaya

    Well-known member
  • උබ ඔය කියන විදියට පෘථිවිය ඉර වටේ ආසන්න වශයෙන් මධ්‍යයනය 29.78 km/s වේගයෙන් යනවනෙ :nerd: තමන් වටේ කැරකි කැරකි ඉතින් උබ helicopter එකකකට නැගල බිමින් 200m විතර උඩට ගිහින්ලා පැයක් විතර හිටපන් එතකොට පෘථිවිය කැරකිලා නෙහ් එතකොට උබට ඉන්දුනීසියාව පැත්තෙන් ගොඩ බහින්න පුළුවන් :lol:

    එහෙම නැ මොකද ගෙලිකොප්ටර් එක කලින්ම පළවේ වේගය අරගෙන තියෙන්නේ. එක නිසා එය කොහොමත් පොලවේ වේගෙන් කරකැවෙනවා .
     
    waligamaya

    Well-known member
  • උඹට මෙහෙම හිතෙන්නේ නැත්ද ලෝකය භ්‍රමනය වෙනනේ ඉතින් අපි එකතැනකට වෙලා උඩ පැන පැන හිටියොත් තවත් තැනකට යන්නේ නැත්තේ ඇයි? තවත් රටකට යන්නේ නැත්තේ ඇයි?

    මොකද පිත් පොලවේ ප්‍රවේගය අරගෙන තියෙන්න. අපි උද පනින්නේ පොලවට සපෙක්ස්ඝව මිසක් ඉරට දපෙක්ෂාව නෙවෙයි.
     
    waligamaya

    Well-known member
  • මොකද පිත් පොලවේ ප්‍රවේගය අරගෙන තියෙන්න. අපි උද පනින්නේ පොලවට සපෙක්ස්ඝව මිසක් ඉරට දපෙක්ෂාව නෙවෙයි.

    උඹට මෙහෙම හිතෙන්නේ නැත්ද ලෝකය භ්‍රමනය වෙනනේ ඉතින් අපි එකතැනකට වෙලා උඩ පැන පැන හිටියොත් තවත් තැනකට යන්නේ නැත්තේ ඇයි? තවත් රටකට යන්නේ නැත්තේ ඇයි?

    ඇත්තම කිවොත් නිටන්ගේ නියම අනුව අපි පොලව මතුපිට උදපනලා බිම වැටෙන්නේ එකම තැන උනත එක එගෙමම වෙනේ නැ. ඉතා සුළු සෙනසක් වෙනවා මොකද පොලව කියන්නේ සමුස්දේශ රාමුවක් නෙවෙයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    11903956_447235608813370_3339694168921751342_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හිනා වෙන්න එපා කියලා ඊට පස්සේ අත කඩාගෙන මේකට උත්තර දෙන එවුන්ට උඹ හිනා වෙනවා ඇති

    වායුගෝලය රැදිලා තියෙන්නේ ගුරුත්වය නිසා.
    ඒ නිසා ලෝකයයි වායුගෝලයයි අතර සාපෙක්ෂ චලිතයක් නෑ
    ඒ නිසා ඔය වගේ හුලගක් ඇති වෙන්නේ නෑ

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන්...එහෙම සීන් එකක් තියෙනවා...:) අමෙරිකාවෙන් ඕක දැනටමත් කරනවා...උන් අගෝස්තු මාසෙට..ඒ කියන්නේ සරුංගල් වාරෙට උන්ගේ පැත්තට හුලන් එන ප්‍රමාණය වැඩි කරගන්න ඔහොම ක්‍රමයක් භාවිත කරනවා කියල මට පරණ පුස්කොල පොතක තිබිල කියවන්න ලැබුන...උන් එහෙම කරකවනකොට යම් කිසි සුලන් ප්‍රතිශතයක් අපි වගේ සමකට ආසන්නයේ අපි වගේ දූපත් වලටත් ලැබෙනවා...එත් උන් කැමති නැහැ අපි වගේ ආසියානු රටවල් උන්ට වඩා මේ සරුංගල් කලාවෙන් උඩට එනවට..උන් දැන් විශේෂ පරීක්ෂණ සිදු කරනවලු අපිට ලැබෙන හුලන් අඩු කරලා, ඔහොම ලෝකේ හියියෙන් කරකවල ඒ එන හුලන් වැඩි මිලට ආසියානු රටවල් වලට විකුනන්න :(:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    ha
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබ ජෝක් නං කරන්නේ අහින්සක කොල්ලොන්ගෙ බයිට් කන්ඩ එපා ! උට්ටො උබත් සාපෙක්ශයිනේ උබත් පොලොව එක්කම කැරකෙද්දි පොලොවත් කැරකෙන්ව නේ. උබ කැම්පස් නේද බං ? :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන්...එහෙම සීන් එකක් තියෙනවා...:) අමෙරිකාවෙන් ඕක දැනටමත් කරනවා...උන් අගෝස්තු මාසෙට..ඒ කියන්නේ සරුංගල් වාරෙට උන්ගේ පැත්තට හුලන් එන ප්‍රමාණය වැඩි කරගන්න ඔහොම ක්‍රමයක් භාවිත කරනවා කියල මට පරණ පුස්කොල පොතක තිබිල කියවන්න ලැබුන...උන් එහෙම කරකවනකොට යම් කිසි සුලන් ප්‍රතිශතයක් අපි වගේ සමකට ආසන්නයේ අපි වගේ දූපත් වලටත් ලැබෙනවා...එත් උන් කැමති නැහැ අපි වගේ ආසියානු රටවල් උන්ට වඩා මේ සරුංගල් කලාවෙන් උඩට එනවට..උන් දැන් විශේෂ පරීක්ෂණ සිදු කරනවලු අපිට ලැබෙන හුලන් අඩු කරලා, ඔහොම ලෝකේ හියියෙන් කරකවල ඒ එන හුලන් වැඩි මිලට ආසියානු රටවල් වලට විකුනන්න :(:(

    :lol::lol::lol: