මුලතිව් වල ගොඩ නැගෙන පන්සලක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුලතිව් වල ගොඩ නැගෙන පන්සලක්

    අද fb එකේ ඇවිදිද්දී මේක දැක්කේ :) :)




    ගොඩක් දුෂ්කර පලාතක මේ වගේ සෑහෙන්න කැප කිරීමක් කරලා මේ හාමුදුරුගොල්ලෝ වැඩ කරන්නේ සෑහෙන්න වටිනවා මේ වගේ දෙකට දායක වෙන්න ලැබුනොත් .. :yes::yes:


    1897795_159130197795319_1902297995539313680_n.jpg




    12592182_159130317795307_146630638519677599_n.jpg






    12552932_159130581128614_3079771075586908017_n.jpg




    12631291_159130827795256_1655914918916604321_n.jpg



    මේක දාපු කෙනා මේකේ විස්තර වශයෙන් මෙහෙම සඳහන් කරලා තිබුනා




    "
    මේකට මට ලයික් එපා plz
    share . මේ මුලතිව් කෝකිලායි වල හැදෙමින් පවතින අපේ පංසලක්. මේ ශ්‍රී තිස්සපුර ගුණරත්න හිමි පංසල ගොඩ නඟන්න ගන්න උත්සහය . කැමති අය ඉන්නවනම් උන් වහන්සේට සුළු වෙන් හෝ ආධාරයක් කරන්න . T.P 0767435913 හෝ 0718435313. plz share.. එක්කෙනෙක් රැ 100 ගානෙ පරිත්‍යාග කරන්න පිං සිද්ධ වෙනවා ඔයාලට... "






    පුළුවන්කමක් තියෙන ඇති හැකි හැමෝටම මේකට දායක වෙන්න කියලා ඉල්ලනවා.. අලුත් විස්තරයක් වෙතොත් මේකේ දාන්න හැමෝටම දැනගන්න ...ඒවගේම හැමෝටම මේක දකින්න bump එකක් දාන්නත් මන් උබලගෙන් ඉල්ලනවා
    :) :)





    තෙරුවන් සරණයි ...!!!





     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නියම මිනිස්සු. අනිත් උන් කරලා දෙනකන් හිටියොත් ජාතිය වලේ. තමන් ජාතියට දෙයක් දායද කරලා මැරෙනවනම් රටට නයක් නැ.. මේ ස්වාමින් වහන්සේ මේ කරන වැඩේ ඇත්තටම ආදර්ශයක්..
     
    • Like
    Reactions: ryandok

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    thani thaniyen adhra karana eka hodai lesi habai elakiriye set eka ekathu wela wadk karanna puluwannam loku wadk karanna puuwan

    elakiri cricket eke salli eka thukala wage katiyama ekathuwela sammadan wela mudalk pariththga karanna puluwannam watinawa :yes:

    athurupalayk widiyata elakiri.com promote karannath hodai :dull:
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔන්න කරනවා නම් සිංහ ලේ සංවිධානයට වැඩ ..මෙන්න මේවා තමයි බෞද්ධයා ආරක්ෂා කරගන්න ඕනි....!!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නියම මිනිස්සු. අනිත් උන් කරලා දෙනකන් හිටියොත් ජාතිය වලේ. තමන් ජාතියට දෙයක් දායද කරලා මැරෙනවනම් රටට නයක් නැ.. මේ ස්වාමින් වහන්සේ මේ කරන වැඩේ ඇත්තටම ආදර්ශයක්..

    :yes:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උපකාර කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් දාපං මචං. Account Number එකක් තියෙනවනම් Telephone Number එකක් එක්ක වඩාත් හොදයි.