ජාතිවාදය

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්‍රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල.. දැන් යුද්දෙත් නෑනේ.. බලයට එන්න එකෙක්ටවත් කතා කරන්න එක Topic එකක්වත් නෑනේ.. අනික යුද්ධ තමයි හොදටම වවාගෙන කන්න පුලුවන් ලෝකේ තියන හොදම බිස්නස් එක... පේනවනේ... ආගම් ජාති වලට කෙලගත්ත රටවල් වලට වෙලා තියන හරිය.. මේ කපේට ගොඩ ඒමක් නන් නෑ.. :no:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕකුන් තමය් මේ හැම ප්‍රස්නෙකටම මුල.:growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්‍රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල.. දැන් යුද්දෙත් නෑනේ.. බලයට එන්න එකෙක්ටවත් කතා කරන්න එක Topic එකක්වත් නෑනේ.. අනික යුද්ධ තමයි හොදටම වවාගෙන කන්න පුලුවන් ලෝකේ තියන හොදම බිස්නස් එක... පේනවනේ... ආගම් ජාති වලට කෙලගත්ත රටවල් වලට වෙලා තියන හරිය.. මේ කපේට ගොඩ ඒමක් නන් නෑ.. :no:

    හරියට හරි මචං
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.

    :yes::yes::yes::yes:

    ඔව් අපි අසමගි කරහම උන්ට ලේසියි තව කාලයක් බලයේ ඉන්න.
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    f4e31c9f.gif
    True story
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්‍රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල.. දැන් යුද්දෙත් නෑනේ.. බලයට එන්න එකෙක්ටවත් කතා කරන්න එක Topic එකක්වත් නෑනේ.. අනික යුද්ධ තමයි හොදටම වවාගෙන කන්න පුලුවන් ලෝකේ තියන හොදම බිස්නස් එක... පේනවනේ... ආගම් ජාති වලට කෙලගත්ත රටවල් වලට වෙලා තියන හරිය.. මේ කපේට ගොඩ ඒමක් නන් නෑ.. :no:

    Sahathika Attha!

    http://www.elakiri.com/forum/showpost.php?p=16783025&postcount=5

    aluthen civil war ekak enna yanne.kawru kalath winasha wenne ahinsaka jeewitha.rata ayeth awurudhu 100 k pitipassata yanawa.apema nangilata mallilata jeewithe issrahata enna thawathapahasuw enawa.rate arthikaya thawath pallamata yanawa.ape rata pallehata yanwa kiyanne anagathe apema ayata jeewath wenan thawath amaru wenawa kiyana ekai.eka therum nogena dan mee wage wada karana oonama agamaka minisek. attthenma minisek newei thirisanek.
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.