Honda Insight 2009 Model එක කොහොමද.? 29-30ක් වගේ තමයි උපරිම බජට් එක. ඒකයි මේකම බැලුවේ..හොදට Petrol කරන මේ බජට් එකට සෙට් වෙන වෙන වාහනයක් තියනවද මචන්ලා.
Insight එකේ...
1.) Petrol වැඩ කරන එක...(Fuel Consumption)
2.) Factory default Battery එකෙන් කොච්චර දුවන්න පුලුවන්ද?අලුතෙන් Battery එක දාන්න උනොත් කීයක් යයිද?
3.) සතියට පාරක් විතර කොළඹ මාතර යන්න scene වෙන එකකුත් තියනව..වැඩේ පාඩුද.?
අවoක අදහස් ටිකක් දෙන්ඩ මචන්ලා..

Last edited: