රණ හංසයින්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපේ සිංහල කාලා ජලය පානය කරපු කස්ටියගෙන් අහන්නේ, ඇයි බන් අර අහවල් යුවලට ( :rolleyes: ) රණ හංසයින් යුවල කියන්නේ ? කිසිම සමානකමක් නෑනේ :baffled::P
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    hansaya diyen kiri wena karagannawa. piyayuru walata puluwan leyin kiri wena kara tiya ganna ekai.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    හෙලුවෙන් වනනකොට ඔහොම තමයි යකෝ.

    කොල පාට නිල් වෙනවා.
    තන් දෙක හන්සයෝ වෙනවා.
    තොල් දෙක නාදලු වෙනවා. :dull::dull::rolleyes:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඔය ලොටන් වෙච්ච කෑහුටු ඒවට එහෙම කියන්නෙ නෑ බන්.ඒවා පාත්තයො, කලුකුන්, මයිනො. සනී ලියොන්ගෙ වගෙ ඒවා විතරයි හන්සයො. ගන්න කොට හන්සයොම ගනින්. හෑබෑයි දෑන් ලන්කාවෙ සුදු හන්සයො අඩුයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හන්සයෝන්ගේ පිටිපස්සේ හැඩය තමයි බන් තියෙන්නේ පුන් පියයුරු වල...

    bewick-swan-sb2.jpg
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔය ලොටන් වෙච්ච කෑහුටු ඒවට එහෙම කියන්නෙ නෑ බන්.ඒවා පාත්තයො, කලුකුන්, මයිනො. සනී ලියොන්ගෙ වගෙ ඒවා විතරයි හන්සයො. ගන්න කොට හන්සයොම ගනින්. හෑබෑයි දෑන් ලන්කාවෙ සුදු හන්සයො අඩුයි.

    කොච්චර කැහුටු හංසයෝ උනත් අපේ අයියල දස්සයි බං හැඩ දාල ලොකු කරල රවුම් කරල ගන්න :rolleyes:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    හoසයගේ මූණට වඩා පපුව ඉස්සරහට ඇවිල්ල තියෙනවා... ඉතින් ඉස්තිරියාවකගෙත් හොදට අරව තියනකොට ඒවා හoසයගේ වගේ පේනවා...

    bewick-swan-sb2.jpg
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    හoසයගේ මූණට වඩා පපුව ඉස්සරහට ඇවිල්ල තියෙනවා... ඉතින් ඉස්තිරියාවකගෙත් හොදට අරව තියනකොට ඒවා හoසයගේ වගේ පේනවා...

    bewick-swan-sb2.jpg

    correct yaar!:lol:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    හංසයින්ට පුළුවන් දියෙන් කිරි වෙන් කරල ගන්න...ඒ වගෙම කාන්තාවකගෙ පියයුරු වලට පුළුවන් ළෙයින් කිරි වෙන් කරන්න. ඒ නිස තමයි තන් හංසයින්ට උපමා කරල තියෙන්නෙ...

    -සිංහල සාහිත්‍ය ඇසුරින්
    :yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හංසයින්ට පුළුවන් දියෙන් කිරි වෙන් කරල ගන්න...ඒ වගෙම කාන්තාවකගෙ පියයුරු වලට පුළුවන් ළෙයින් කිරි වෙන් කරන්න. ඒ නිස තමයි තන් හංසයින්ට උපමා කරල තියෙන්නෙ...

    -සිංහල සාහිත්‍ය ඇසුරින්
    :yes::yes:
    aaaah than deka:lol::lol: