1. ප

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    ඒක ඇත්ත ඒත් ඔය ගානට ඔයිට වඩා හොඳ Hardware තියන ෆෝන් තියනවනෙ බං ඒකයි මම කිවුවෙ. අනික ඇප්ස් නෑනෙ බං උඹලගෙ ෆෝන් වර්ගෙට :lol:
  2. ප

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    මල්ලි? උඹ මට වඩා දවස් 13 වැඩිමල් OK? මගෙ ෆෝන් එකෙන් වැඩක් නෑ බං මට ෆෝන් එකක් නෑ මම මේ කිවුවෙ Lumia Phone මාෆියාව සහ මාකටිං ජිල්මාට් එක ගැන. ගූ ජරාවල් විකුනනවා Low specs එක්ක උං :lol:
  3. ප

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    මෝල්ද හුට්ටො 199PPI හොඳයි කියන්නෙ 220PPI වලට වඩා? අපොයි Windows users :lol:
  4. ප

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    :lol::lol::lol: උඹලට රිදෙන්න තමා කිවුවෙ බං :lol:
  5. ප

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    අනික බලපං PPI එකක 199 අනිකෙ 220 දැං ~500ppi යුගය බං අපොයි වින්ඩෝස්. අහු වෙන්න එපා :no:
  6. ප

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    අපෝ බං පිස්සුද Windows Phone ගන්න? ඕවට හරි හමං apps වත් නෑ. අනික බල්ලෙක් වත් ගනං ගන්නෙ නෑනෙ බං Windows Phone. ඔක්කොම එකම ලොන්ත පදිරි ඩිසයින් එක. දැක්කහම අප්පිරියයි.
  7. ප

    පඨලී මහත්තයාගේ අන්තවාදී ප්‍රකාශයකට එරෙහ&

    Photoshop කිරිල්ලෙන් aruna47ට දෙවනි නෑ :eek:
  8. ප

    Wife දාලා රට ගිය කොල්ලෝ ඉන්නවද??

    අර අමාරුව තමා ඉතිං හැම දේටම මුල. ගෑනු කෙනාට ස්වයං පාලනයක් ඇති කරගන්න පුලුවන් නම් අවුලක් වෙන්නෙ නෑ. ඒත් ගොඩක් අය හැඟීම් වලට වහල් වෙලා ඉක්මන් තීරණ අරන් පවුල් කඩාකප්පල් කර ගන්නවා :(
  9. ප

    නොමිලේ_ඉන්ටර්නෙට්

    බත්ගොට්ටාට රිදිලා. මම මෛත්‍රියෙක් ගැන කිවුවෙ නෑ ගොනෝ :rofl:
  10. ප

    නොමිලේ_ඉන්ටර්නෙට්

    වැදගත් මෙම්බර් කෙනෙක් නේද? ඇයි ඔහොම කතා කරන්නෙ? එතකොට මහින්ද උගෙ අහවල් එකෙන් වෙන්න ඇති රාජගිරිය Free wifi zone එකේ Broadcast කරන්නෙ නේද? තොපි වගේ මී හරක් :lol: http://www.dailymirror.lk/caption-story/37692-sri-lankas-first-public-wi-fi-zone-opened-.html
  11. ප

    Breaking News: Maithripala Dinoth Free Internet

    මහින්දත් රාජගිරියෙද කොහෙද Free wifi zone හැදුවෙ. ඔයිට වඩා ප්‍රාෙයා්ගිකයි SLT 35GB usersලට unlimited කලානම් :P
  12. ප

    සමන්මලි

    සමන්මලී නෙමෙයි බං සමණලී :love:
  13. ප

    මහින්ද පරදින්න යන්නේ ඇයි???

    බොරු කියන්න එපා රත්තරණේ උඹෙ පජාරෝ එකේ වඩින නානපාල මේ පාර මහින්දටනෙ චන්දෙ දෙන්න කියන්නෙ. :rofl:
  14. ප

    MY3 ද MR ද? 2

    කේන්දරෙන් මේ කියන්නෙ අනාවැකියක් බං. හරියට චන්ද්‍රිකා ඡායාරූප බලලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙට වහිනවද නැද්ද කියනවා වගේ. වහින්නත් පුලුවන්. නැති වෙන්නත් පුලුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන නිසා වහින්නෙ නෑනෙ :lol:
  15. ප

    Windows phone apps plz

    Windows Phone වලට මොන ඇප්ස්ද බං? හරි හමං 3rd පාටි Video Player එකක් වත් නෑනෙ ඕවට. Snake වගේ ගේම් එකක් ගහගෙන 3gp video එකක් බලාගෙන ඉන්න තමා තියෙන්නෙ බං :(
  16. ප

    චන්දෙ_නොදුන්නොත්_ගෙවල්_වලින්_දොට්ට

    8 පාස් නැති මීහරකෙක්නෙ ඕකා මහින්දගෙ තියන චන්දත් කඩනවා මූ :(
  17. ප

    wIMAL ge lanka c news ayeth කිච_වෙයි

    සමණලී කෑල්ල වෙලානෙ :O

    No contents