1. ප

    රිදුනද?

    හාමුදුරුවො බණ කියද්දි අත්පුඩි ගහන විසිල් ගහන සමාජයක්නෙ තියෙන්නෙ. ඕවා මොනාද :(
  2. ප

    වරේල්ලා

    Exactly :yes:
  3. ප

    වරේල්ලා

    Open Source කියන්නෙ Source Code එක Publicly Available කියන එකට. ඒවා Free වීම අනිවාර්ය නෑ. Open Source කියපු ගමං අපේ ඈයො හිතන්නෙ Free කියලා.
  4. ප

    මගේ_නෑදෑයෝ

    එයාලා කලු පාටයි :rofl:
  5. ප

    රෙද්දේ වින්ඩෝස්

    මහින්දට කඩේ යන එක ටික දවසකට නවත්තලා බලන්න :oo:
  6. ප

    Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම...

    ගොඩ් වලටර වගේ ඉන්න පුලුවන් ඇති බං මයෙ හිතේ :(
  7. ප

    හොරන වාසානා බේකර්ස් ගැන තොරතුරැ

    අපේ ගෙවල් පැත්තෙත් වාසනා බේකර්ස් කියලා එකක් දාලා තියනවා. කේක් නම් පට්ට රහයි. මොනවා හරි දානවා ඇපටයිට් එක වැඩි කරන දෙයක් මම හිතන්නෙ.
  8. ප

    හොරන වාසානා බේකර්ස් ගැන තොරතුරැ

    මේ මිගාර අයියගෙ බිස්නොස් එක නේද? එල එල ජයවේවා!
  9. ප

    කෝ බං අර හදනවා කිව්වා කාර් එක

    මේකත් සුලං බලෙන්ද බං දුවන්නෙ? :baffled: ඇන්ජිමක් වත් මෝටරයක් වත් නෑනෙ? ගොනෙක්ව බඳිනවද දන්නෑ නේද ඉස්සරහිං :lol:
  10. ප

    Samanmali Sakalasuriya

    Perfect :love:
  11. ප

    ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියල

    ලක්ස්මන් අංකල් මහින්දට නේද චන්දෙ දෙන්නෙ? :rofl: අමු ගොබ්බකම පේනවා ඒකයි ඇහුවෙ
  12. ප

    මේ වගෙ අයිටම් ගන්න ලංකාවේ තැන්

    මේ මොනාද බං bulletproof jackets ද? රොබරියක් දෙන්න නේද සෙට් වෙන්නෙ?
  13. ප

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    නැවු වල සීන්, ප්ලේන් වල සීන් තියන හොඳ මූවීස් ටිකක් කියපල්ලකො :)
  14. ප

    who is erozon ?

    මේකව හම ගහන්න එපැයි :angry:
  15. ප

    IFS Kela una

    උඹ නේද උට පස්සෙ ආපු එකා? උඹත් ෆේල් :lol:
  16. ප

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    මේක බලලා තියනවද? ඊයෙ බැලුවා. ගති.

    No contents