~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් නැවතත් සභාවේ සාකච්චාව පොෂ් වීම ගැනයි. :shocked: මේ ප්‍රශ්නය විසඳීමට ඇල්වතුර, තේ කෝපි පානයෙන් බැරි බවයි පේන්නේ මේ නිසා සැර පානයක් මේ සඳහා යොදාගත යුතු බව මා යෝජනා කරනවා, :yes:

    කටුස්සා පොස්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පින්තූර දානව ද? එහෙනම් අවසර ඇතුව දාන්න නැත්තම් ඔයා හිරේ කියයි :rofl::rofl:

    ලස්සන වර්ණනා කළා කියල නොන්ඩි වෙන්නෙ මොකට ද? හැබැයි එළකිරි එකේ ඉන්න ඇතැම් මිනිසුන්ගෙ තත්වය අනුවනම් මොන වගේ කියමන් අහන්න වෙයි ද දන්නෙ නෑ :P

    නැ පින්තුර නැත. හිතේ විතරයි ඉන්නේ අඩුම තරමේ නමක් ගමක්වත් නොදනිමි. මන් දැකපු ලස්සනම කෙල්ල
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :D:Dඔයාටයි අර හොද කොල්ලටයි විතරයි අප්පා කියන දෙ තෙරෙන්නෙ..
    ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්නෙ නැතිව පල් හෑලි කියවන්න තමා දන්නෙ.....:dull::dull:

    මට හොඳක් කියල පොඩි සතුටක් දැනුන :P:P:D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රචනා, පල් හෑලි, නවකතා වගේ ඒව ගොඩක් ඇති. කැමතිනම් කියවන්න :rofl:

    රචනාවක් ලියද්දි මතක් කරලා ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකකුත් මැද්දට දාන්න.
    එතකොට එය කියවන පිරිස වැඩිවෙනවා.
    පොටෝ එක රචනාවට අදාළ නොවුනට අවුලක් නැ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ පින්තුර නැත. හිතේ විතරයි ඉන්නේ අඩුම තරමේ නමක් ගමක්වත් නොදනිමි. මන් දැකපු ලස්සනම කෙල්ල

    අවුලක් නෑ දාන්න. කවද හරි ඔයාට එයාව මුණ ගැහුණොත් එහෙම. එදාට සමහරවිට පෙන්වන්න පුළුවන්නෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රචනාවක් ලියද්දි මතක් කරලා ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකකුත් මැද්දට දාන්න.
    එතකොට එය කියවන පිරිස වැඩිවෙනවා.
    පොටෝ එක රචනාවට අදාළ නොවුනට අවුලක් නැ.

    :rofl::rofl: රචනාව කියවන එක කොහොම වුණත් පින්තූරය බලන්න එයි කට්ටිය
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට හොඳක් කියල පොඩි සතුටක් දැනුන :P:P:D:D

    අනිවා ඉතින්.....මට පෙන්වන්න බැරි දෙයක් තමා ප්‍රශ්නයක් ඇහුවාම වල්පල් කියවන එක..ප්‍රශ්නයක් ඇහුවාම එකෙ අග ගිය මුල ගිය වැල ගිය තැන් ඔනි නැනෙ..ප්‍රශ්නයකට තියෙන්නෙ උත්තරයක්.එක නොදි වල්පල් කියවන එක තමා මට පෙන්න බැරි.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැකපු ලස්සන කෙල්ලෙක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් නොන්ඩි වෙන්න වෙයිද :oo::dull:?

    ඒක ඔයාගේ අරමුණේ හැටියට තීරණය වෙයි :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: රචනාව කියවන එක කොහොම වුණත් පින්තූරය බලන්න එයි කට්ටිය

    දාන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මට වචන ටික ලස්සනට ගලපගන්න බැරිකම තමයි :(
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උබට නෙමෙයි hodakolla ට කියලා තියෙන්නේ :rofl:
    උබ ෂෝක් කොල්ලනේ :P

    හපොයි මේකෙ ඒකත් ඉන්නව ද. මේකෙ 'යාලුව' කියලත් කෙනෙක් ඉන්නව. දැන් වචන කියන්නත් බයයි. :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දාන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මට වචන ටික ලස්සනට ගලපගන්න බැරිකම තමයි :(

    හිතේ තියෙන අදහස් කොහොම ගැලපු‍වත් මොක ද වෙන්නෙ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක ඔයාගේ අරමුණේ හැටියට තීරණය වෙයි :dull:

    අරමුණ අනේ මන්දා. ඒ රූපේ මගේ ඔලුවෙන් අයින් කරන්නම බැරි සින් එකක් තියෙන්නේ