~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නැත්තෙ මොකො....මට තෙරුනා......

    :baffled:

    ඔවාට ඉන්ගිරිස් පුලුවන් කිව්වනන් ඉවරනෙ මිනිස්සුන්ව අමාරුවෙ දාන් නැතුව... :dull:

    029.gif


    මේක තමයි sara531 දාල තිබුනේ

    .
    .
    .

    :rofl: :love: :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට එ එකක් වත් නැ මම කොන්වෙයි ද මල්ලියා :sorry::sorry:

    මාත් ඔය එකක්වත් කරන්නේ නැ. මට ඕවා කරන්න ලැජ්ජයි මාත් කොන් වෙලා ඉන්නේ.
    අපි කොනට වෙලාම ඉමු.

    මගේ යාලුවෙක් ඉන්නවා ඌ soft.eng. මිනිහා ගෙදරට pizza deliv. කරගත්තත් පොටෝ එකක් whtapp දානවා :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි කුකූ ඔයා ඔච්චරටම ඉරිසියා මම පොස් වෙනවාට......
    මම පොස් උනාම ඔයාටත් එහා ගෙදර කික්කිට ගිහින් කියන්න පුලුවන් නෙ දැන් මගෙ අයිතිකාරි පුස් කැල්ලක් කියලා:P:P
    :shocked:

    Hi niki
    ඔයාට කොහොමද වස්තු:love:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මේක තමයි sara531 දාල තිබුනේ

    IJG4s5C.jpg


    මට ප්‍රශ්නයක්..මේයා පොශ් කෙල්ලෙක් ලු.....
    Poh girl කියන ත්‍රෙඩ් එකෙ දාලා තිබ්බෙ........මට දැන ගන්න ඔනි මේයා පොශ් කෙල්ලෙක් වෙන්නෙ කවර පදනමක් යටතෙද කියල......

    1.කොට කලිසමකට ටිශර්ට් එකක් ඇදන් සිටිම
    2.යට කොටස එලියෙ දාගෙන උඩ කොටස වහගෙන සිටිම.
    3.අයිපොන් එකක් අතෙ තිබිම.
    4.තැඹිලි ගෙඩියට බිම බටයක් දමා තැඹිලි බීම.
    4.හැද සිටින ඩෙනිම් කලිසම ඉරි තිබිම.
    4.ටිශර්ට් එකෙ කොලර් එකක් තිබිම.
    5.ගලක් උඩ ඉදගෙන සිටිම.
    6.කොන්ඩෙ රතුපාටින් ටින්ට් කර තිබිම.
    7.කොන්ඩය පොනිටේල් ආකාරයෙන් සකසා තිබිම.
    8.කරාබු නොදමා සිටිම.
    9.පින්තූරය දැමු පුද්ගලයා පොස් කෙල්ලෙක් මෙලෙස යැයි සිතා සිටිම.
    10.ඉහත සියල්ල.

    2,6 :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොෂ් ද කියලා අහනවා. දෙන්න බලන්න ඔයාගේ අදහස

    මං කලින් ම පොෂ් කියන එක ගැන මගේ අදහස කිවුව. පින්තූරය නම් දැන් දැක්කෙ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාත් ඔය එකක්වත් කරන්නේ නැ. මට ඕවා කරන්න ලැජ්ජයි මාත් කොන් වෙලා ඉන්නේ.
    අපි කොනට වෙලාම ඉමු.

    මගේ යාලුවෙක් ඉන්නවා ඌ soft.eng. මිනිහා ගෙදරට pizza deliv. කරගත්තත් පොටෝ එකක් whtapp දානවා :lol:

    එක තමා මෙන්න මෙහෙ එන්න...මේන්න හිටං අයින් කල කජු ටිකක්..මේක කාලා වතුර ටිකක් බිලා අපි ඉමු...:yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක තමා මෙන්න මෙහෙ එන්න...මේන්න හිටං අයින් කල කජු ටිකක්..මේක කාලා වතුර ටිකක් බිලා අපි ඉමු...:yes:

    කෝ මේ සතියේ රේඩියෝ නැද්ද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :D:Dඔයාටයි අර හොද කොල්ලටයි විතරයි අප්පා කියන දෙ තෙරෙන්නෙ..
    ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්නෙ නැතිව පල් හෑලි කියවන්න තමා දන්නෙ.....:dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අප්පට සිරි දෑන්නේ මතක් උනේ
    ඩෝඩෝ වැඩකුත් කිව්වා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැකපු ලස්සන කෙල්ලෙක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් නොන්ඩි වෙන්න වෙයිද :oo::dull:?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝ ම දැන් පොෂ් ගැන කථාවෙන නිසා හා ගැහැණු ළමයින්ගෙ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම ගැන සඳහන් වෙන නිසා තව දෙයක් කියන්න හිතුන නිකන් මගේ අදහස විදියට.

    ඕන ම පිරිමි කෙනෙක් තුළ තමන්ගෙ ගැහැණු ළමය ගැන අදහසක් තියෙන්න පුළුවන්. එයා අඳිනවට කැමති අකමැති විදිය, එයාගෙ මේකප්වලට කැමති අකමැති විදිය හා එයාගෙ බාහිර පෙනුම ගැන තමන් සතුටු වෙන විදිය. කොහොම වුණත් ඒක හැම ගැහැණු ළමයෙක්ට ම ඇප්ලයි කරල ඒ ගැහැණු ළමයි‍න්ගෙ බාහිර පෙනුමෙන් එයාල නරක ද හොඳ ද කියල තීරණය කරන්න අයිතියක් නෑ.

    ගැහැණු ළමයින්ගෙත් වගකීමක් තියෙනව ස්වයං නීර්ණයකට එන්න. ඒ කියන්නෙ තමන් ජීවත් වෙන පරිසරය, තමන් යන එන තැන් අනුව හා තමන් ඇසුරු කරන අය අනුව තමන්ගෙ බාහිර පෙනුම ගැන සමහර වෙලාවට පොඩි සැලකිල්ලක් දක්වන එක.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked:

    Hi niki
    ඔයාට කොහොමද වස්තු:love:

    ඕවට තමයි කියන්නෙ කට බොරු කිවුවත් දිව බොරු කියන්නෙ නෑ කියල. කොහොම හරි අර ඔයා හිතා ඉන්න කෙල්ලගෙ නම පැන්න නේද එළියට? :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් නැවතත් සභාවේ සාකච්චාව පොෂ් වීම ගැනයි. :shocked: මේ ප්‍රශ්නය විසඳීමට ඇල්වතුර, තේ කෝපි පානයෙන් බැරි බවයි පේන්නේ මේ නිසා සැර පානයක් මේ සඳහා යොදාගත යුතු බව මා යෝජනා කරනවා, :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැකපු ලස්සන කෙල්ලෙක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් නොන්ඩි වෙන්න වෙයිද :oo::dull:?

    පින්තූර දානව ද? එහෙනම් අවසර ඇතුව දාන්න නැත්තම් ඔයා හිරේ කියයි :rofl::rofl:

    ලස්සන වර්ණනා කළා කියල නොන්ඩි වෙන්නෙ මොකට ද? හැබැයි එළකිරි එකේ ඉන්න ඇතැම් මිනිසුන්ගෙ තත්වය අනුවනම් මොන වගේ කියමන් අහන්න වෙයි ද දන්නෙ නෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නැවතත් සභාවේ සාකච්චාව පොෂ් වීම ගැනයි. :shocked: මේ ප්‍රශ්නය විසඳීමට ඇල්වතුර, තේ කෝපි පානයෙන් බැරි බවයි පේන්නේ මේ නිසා සැර පානයක් මේ සඳහා යොදාගත යුතු බව මා යෝජනා කරනවා, :yes:

    හෙට පත්තරේ වැටුණ ම වෙනස් කරනව හවසට :P