ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් එහෙම වෙනවා. ඒත් රුසියාව භුමි ප්‍රමාණය අතින් වැඩියි. ගහල ඉවර කරන්න බැහැ. අනික තමයි රුසියන් කාරයෝ ඉංග්‍රීසි දන්නෙ නෑ. ඒ හින්ද බී බී සී වගේ මාධ්‍ය සුනඛයින්ට රැවටෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්ද රුසියාව ඇතුළෙන්ම විරෝධයක් එන්නෙ නෑ. ඒත් ඇමෙරිකාව ඇතුළු අනික් බටහිර රටවල ඇතුළෙන්ම...