ලොව ආශ්චර්යමත් පුෂ්පයක් සේ සලකන කඩුපුල් මල් මධ්‍යම රාත්‍රියේ පිපී උදේ වනවිට පරවී යයි. දෙවියන් උදෙසා මේ මල පිපෙතියැයි ගැමියෝ කියති. දැකල නැති අය බලාගන්න
නියමයි සහෝ. දුර්ලබ දෙයක්. ඔයින් මලක් දකින්න පින් කරන්න ඕන. photo කොහෙන්ද හොයාගත්තේ? ඔයාගේ ගෙදරද?
අපේ ගෙදර මල නැහැ මචං

nice
check this also
http://www.elakiri.lk/forum/showthread.php?t=1577925
(බුදුන් පාමුල මේ මල් මිලිනවන්නාක් සේ අප කයද දිනෙක විනාශයට පත්වේ)

නියමයි සහෝ. දුර්ලබ දෙයක්. ඔයින් මලක් දකින්න පින් කරන්න ඕන. photo කොහෙන්ද හොයාගත්තේ? ඔයාගේ ගෙදරද?
දෙපාරක් මල් පිපුනා හිටං..
![]()