Samsung Galaxy S3 Vs Skyrocket

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මචන්ලා...ෆෝන් ගැන දන්නා අය මට හෙල්ප් එකක් දෙන්නකෝ....මේ Samsung Galaxy S3 International Version එක සහ අනිත් version අතරේ තියෙන වෙනස් කම් මොනාද ? සාමානයෙන් Markert වැඩි හොඳ මොකක්ද ? Korean Version එකක් තියෙනව මගේ යාලුවෙක් ළඟ. එකේ පිටිපස්සේ 4G | LTE කියල ගහල තියෙන්නවා.....ඉස්සරහහා Sky කියල තියෙන්නේ. මොනාද මෙව්වල වල තියෙන වෙනස් කම්...දන්නා කෙනෙක් පැහැදිලිව කියහල්ලකෝ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ona phone ekaka international version eka ganna.Korean version eka target karanne korean market walata.LTE ona nam S3 eke international LTE version eka ganna

    sky kiyanne operator kenek wenna athi korea wala
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    skyrocket kiyanne galaxy s2 eke at&t version eka. eka ganna epa eka galaxy s2 range eke.

    S3 international eke market eka wadi unlocked enne phone eka. Korean version eka market na model number eka mokakda ahala kiyapan