මචන්ලා....මම මේ ප්‍රශ්නේ ඉස්සෙලා දවසකුත් ඇහුව..හරියන පිළිතුරක් ලැබුනේ නැහැ...මට MP3/4 Player එකක් ගන්න ඕන.......මට අවුල තියෙන්නේ Apple Ipod 5th Gen එකක් ද ? එක්කෝ creative ZEN X-Fi3 එකක් ගන්නවද කියන එක....මට ඔය gaming, photo, camera වැඩක් නැහැ..sound සුපිරි එකක් ඕන...උපරිම 60000 වගේ...