පට්ට Audio Player එකක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට සුපිරිම Audio Player එකක් ගන්න ඕන. සල්ලි අවුලක් නැහැ. 60000 කට අඩුවෙන්. ඒ වගේම ඒ ගානට අඩුවෙන් handsfree එකත් ගන්න ඕන.....player එකත් එන එකට අමතරව.මට පොඩ්ඩක් කියන්නකෝ හොඳ එකක්....Apple ipod එකට වඩා creative වගේ එකක් හොඳයි ද ? මට සින්දු අහන එක විතරයි...ඔය video, photo ඕන නැහැ

    හෙල්ප් එකක් දියල්ලකෝ
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඉතින් බන්..උබල මට පයිතියන්ද කියල අහන්නේ දැන් බලහන් apple ipod එකකුත් ලංකවේ 40 වගේ වෙනවා නේ. අනික හොඳ handsfree එකක් 17000 ක් වත් වෙනවා නේ....නැද්ද මං අහන්නේ....apple නැතුව creative වගේ එකකුත් ebay එකෙන් 30000 වගේ වෙනවා....
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    images
    $300