windows 7 update help

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට නම් ඔය ප්‍රශ්නේ හරියට පැහැදිලි නැහැ. ඔයාට Windows Update කරන්නද ඕන..එහෙම නම් මුලින්ම මෙන්න මේකෙන් මේක ඉන්ස්ටෝල් කරගන්න පොස්ට් එකේ තියෙන විදියට

    http://smsanojtharanga.blogspot.com/2012/12/windows-7-genuine-windows-update.html

    ඊට පස්සේ ඔයාට අවුලක් වෙන්නේ නැතුව Windows අප්ඩේට් කරගන්න පුළුවන්....

    http://smsanojtharanga.blogspot.com/2012/02/windows-7-genuine-windows-update.html