1. NEMISIS

    Schools are THE major cause of traffic congestion

    So the real solution is for traffic is close down both schools and offices, shitty government could not figure out the damn thing until you two came together.
  2. NEMISIS

    Dialog 5G

    What do you mean by few GB, dialog offer packages even with 700GB bundle, so whats your point? Are you expecting unlimited package for 1000LKR.
  3. NEMISIS

    Flexible Shaft Machine

    ඔය ශාෆ්ට් එක විතරක් ඇමසන් එකේ එහෙම තියනවා දැකලා තියේ.
  4. NEMISIS

    අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

    වගා නොකරපු තේ වත්තක් කියන්නෙ මොකද්ද බන් වගා නොකරපු නම් වත්තක් වෙන්න ඕන වගා නොකරපු තේ වත්තක් කියන්නෙ මොකද්ද කියලා තේරෙන්නෙ නැහැ තේ තියනවා නම් තේ ටික විතරක් කරොත් තේ වලින් විතරක් ලක්ශ පහක් හයක් අඩුම මාසෙට හොයන්න පුලුවන් වෙයි
  5. NEMISIS

    දීකිරි පොල් Koheda thiyenne?

    Ado uba deniyaye koheda mamath deniyayaye, town eke idan 6km wage yanna ona.
  6. NEMISIS

    Dialog 5G

    මෙහෙ ඉන්න එවුන්ට තියන එකත් මදි වෙන මොකක් හරි අලුත් දෙයක් ගේන්න හදනකොට ඒකත් එපාලු US වල එහෙම දැනටමත් 5G තියනවනේ ඔහොම ප්‍රශ්නයක් තියනවා නම් ලංකාවෙ වගේ නෙමෙයි එහෙ ඕව කරන්න දෙන්නෙ නැහැ, අනිවාර්යෙන් කේස් ඇදෙනවා මෙහෙ කරන්න හදනකොට තමයි බොරු නිවුස් සේරම අල්ලගෙන දගලන්න. හදන්නෙ අර ලයිට් සීන් එකත් එහෙමයි...
  7. NEMISIS

    Power Generator

    මෝටර් තියන උපකරන වැඩ කරාට ලයිෆ් ටයිම් එකට කෙලවෙනවා SMPS තියන උපකරන කිසිම අවුලක් නැතිව වැඩ කරනවා (කම්පියුටර් ෆෝන් චාජර් ලැප්ටොප් ඩෙස්ක්ටොප් LED ලයිට් LED/LCD TV වගේ ඒව)
  8. NEMISIS

    Don't Buy Yamaha Generators

    සයිට් වල මඩ කාගෙන චයිනීස් ඒව දුවනවා ඒත් උන් ගොඩක් වෙලාවට ලොකු සයිට් එකක් නම් ඒ ජෙනරේටර් අවුරුද්දකට වඩා යූස් කරන්නෙ නැහැ. ඒක නිසා උන්ට චයිනීස් උනත් අවුලක් නැහැ හැබැයි ගෙදරක එහෙම නෙමයි ජෙනරේටරේ යූස් කරන්නෙ අවුරුද්දකට දවස් කීපයක් වගේ එතකොට චයිනීස් ඒව ඔහොම යූස් කරන්න බැහැ මලකඩ කාල දිරල යනවා තෙල්...
  9. NEMISIS

    120 පාරේ මහා රිය අනතුර..!

    ඕකෙද නඩු ගිහින් ටිපර් එකේ වැරැද්ද කියලා ඔප්පු කරොත් උගේ ඉන්ශුවරන්ස් එකෙන් අරන් හදාගන්න පුලුවන් කිසි අවුලක් නැතිව ඒ නැතත් ෆුල් ඉන්ශුවරන්ස් තියේ නම් ඒකෙන් ගන්න පුලුවන්නේ
  10. NEMISIS

    Power Generator

    සීලිං ෆෑන් නම් බැහැ ඒත් ටේබල් ෆෑන් වගේ ඒව අවුලක් නැහැ ටීවී පුලුවන් UPS වලින් LCD TV පුලුවන් කිසිම අවුලක් නැතිවා ඒත් ෆෑන් බැහැ මොකද UPS වල එන්නෙ Modified Sine Wave AC කරන්ට් එක ඒව මෝටර් තියන උපකරන වලට හරියන්නෙ නැහැ උපකරණ වලට ඩැමේජ් වෙන්න පුලුවන් තව CFL නුත් හරියන්නෙ නැහැ, CFL පත්තු වෙනවා ඒත්...
  11. NEMISIS

    Brand New අඩුවට දෙනවා

    ගාන කීයද කියන්නෙ නැතුව අඩුද වැඩිද කියලා දැනගන්නෙ කොහොමද
  12. NEMISIS

    Power Generator

    ලොකු බඩු මොනවත් බැහැ ලයිට් ටීවී රේඩියෝ පුලුවන් අයන් ෆ්‍රිජ් රයිස් කුකර් හීටර් ඒසී වගේ ලොකු ඒව බැහැ අඩුවට හොයනවා නම් රීකන්ඩිශන් ජපන් ඒව ගෙන්නන තැනකින් බලලා 220v එකක් ගන්න, සමහර රීකන්ඩිශන් ඒවයෙ 110v එන්නෙ
  13. NEMISIS

    Adobe Xd crack !

    ඕකෙ ක්‍රැක් එකක් මොකටද බන් ෆ්‍රී දෙනවනේ සල්ලි ගෙවලා සබ්ස්ක්‍රිප්ශන් ගන්න පුලුවන් ඒකෙ මොනවත් ෆීචර්ස් වෙනස් වෙන්නෙ නැහැ, එතකොට ලොකු ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් ලැබෙනවා තව මොනවද ක්ලවුඩ් ෆීචර්ස් ටිකක් ලැබෙනවා, ඩිසයින් වලට අදාල මොනම ෆීචර් එකක්වත් ලැබෙන්නෙ නැහැ සල්ලි ගෙවුවා කියලා හෝ ක්‍රැක් කරා කියලා
  14. NEMISIS

    wawulek hadanna

    ඔවු වවුල්ලුන් අතර රේබිස් ගොඩක් කොමන් බල්ලෙක් හැපුවට වඩා වවුලෙක් හැපුවොත් බෙහෙත් විදින්න ඕන අනික රේබීස් ඇරෙන්න වවුල්ලුන්ට හැදෙන ගොඩක් ලෙඩ මිනිස්සුනටත් බෝවෙන්න පුලුවන්, අර ඉබෝලා කේස් එකත් මිනිස්සුන්ට ආවෙ ඇෆ්‍රිකන් උන් වවුල් මස් කන නිසා උන්ගෙ ඇගේ තිවිලා කියලත් කියනවනේ
  15. NEMISIS

    Water Tank Leak Help

    ඉස්සර අපේ ගෙදරත් ඔයවගේ ටැංකියක් තිබුනා හැබැයි බොන්න ගනිපු එකක් නෙමයි ඒක ලීක් උනාම කරේ ඇතුල සම්පූර්නයෙන්ම ටයිල් කරපු එක ඒකෙන් ලීක් සේරම නැවතුනා ඇතුල සම්පූර්ණයෙන්ම සිමෙන්ති කොලපු වලින් (හරි තව විශේශ ටයිල් ඇඩ්හීසිව් එකක් තියනවා බාත්රූම් වලටම එන මේකෙනුත් වතුර ලීක් වෙන්නෙ නැහැ) මැද්දා නම් ලීක්...
  16. NEMISIS

    Uber eats delivery partner job එක කොහොමද?

    ඕක ලාබෙකුත් ඇති මොකද ගිය සතියෙ සිකුරාදා 300ට තිබුනු කෑම එක අද හවස 375යි
  17. NEMISIS

    Help - Stay or Leave job offer

    එක ටෙක්නොලොජි එකක කාලයක් වැඩ කරලා වෙන එකකට යන එක අපරාදෙ, මොකද උඹගෙ එක්ස්පීරියන්ස් එක අලුතෙන් හදන්න වෙනවා මුල ඉදලම. .NET සහ ජාවා එක වගේ උනාට ගොඩක් දේවල් තියේවි ඉගෙන ගන්න ඉන්න තැනින් කවුන්ටර් ඔෆර් එකක් දුන්නා නම් ඉදපන්. ටෙක් ලීඩ් සැරයි කියන්නෙ නිකන් අනවශ්‍ය විදියට දගලන ඩයල් එකක් නෙමයි වෙන්න...
  18. NEMISIS

    Agent warranty vs Resellers agent warranty?

    ඕක වෙනවා ඒ වගේම මේකත් බලපන්කෝ සාමාන්‍යෙන් සොෆ්ට්ලොජික් වොරන්ටි තියන ෆෝන් ලිබටි එකේ සොෆ්ට්ලොජික් එකට වඩා අඩුවට දෙන්නෙ කොහොමද? සොෆ්ට්ලොජික් එකට ඒ ෆෝන් එකේ එමි එක හරි සීරියල් එක හරි කෝල් කරලා කිවුවම කියනවා උන්ගෙ වොරන්ටි තියනවද නැද්ද කියලා. මේ විදියට ෆෝන් දෙක තුනක් අපේ ඔෆිස් එකේ එවුන්ට අපි ගත්තා ඒ...
  19. NEMISIS

    How to grow a ginger plant in hot summer

    ඔච්චර නටන්න ඕනද බන් මෙහෙ ඉඟුරු අලයක් පැලකර ගන්න මම පොලෙන් ගෙනාපු ඉඟුරු අල මල් පෝච්චියෙ නිකන් යට කරලා තියලා පැල කරගත්තා
  20. NEMISIS

    පිරිමි+ථෛයිරොක්සීන්

    එන්න පුලුවන් නේද තයිරොක්සීන් කියන්නෙ ග්‍රෝත් හෝමොන් එක නේ සාමාන්‍යෙන් බබෙක් එහෙම ඉපදුන ගමන් ටෙස්ට් කරලා බලනවා ඕක හරියට තියනවද කියලා එහෙම නැත්නම් පිටින් දෙන්න වෙනවා පොඩි කාලෙ ඉදන්ම

    No contents