පොඩිම ක්‍රැක් නම් පේන්ට් එකට වැහෙනවා
එහෙම වැහෙන්නෙ නැති ඒව, ක්‍රැක් එක දිගේ ග්‍රයින්ඩරෙන් කපලා පොටි ඇදලා කැපුවම හරි, ග්‍රයින්ඩරෙන් කපන්නේ නැතුව පොටි ඇද්දට වැඩක් නෑ, ක්‍රැක් එක ආපහු එනවා.
දිගින් දිගටම එන ක්‍රැක් එකක් නම්, ක්‍රැක් එකේ ඉදන් අඩි එකහමාරක් විතර දෙපැත්තට කපරාරුව කඩලා අයින් කරලා, කුකුල්...