1. NEMISIS

    USB cable help

    මම ඔය Anker කේබල් වලින් යූස් කරන්නෙ iPhone Cable ඒක පට්ටම සිරා දැන් ගොඩක් කල් යූස් කරනවා Micro USB/Type C වලට යූස් කරන්නෙ Aukey ඒක ගත්තෙ අලි එක්ස්ප්‍රස් එකේ ඔෆීශියල් Aukey ස්ටෝ එකෙන් මෙන් මේ කේබල් තමයි මම යූස් කරන්නෙ https://www.aliexpress.com/item/AUKE...27424c4dgOhwjZ...
  2. NEMISIS

    හීන ගොඩාක් සමග ඇ ගියාය..

    Attention whore ෆුක නොදී පලයං, ලියන එකෙක් නම් මෙතන දි දී ඉන්නෙ නැහැනේ
  3. NEMISIS

    USB cable help

    මම ගොඩක් ඒව ඔන්ලයින් ගෙන්නගෙන බලලා තියනවා, අඩුවටම ගන්න පුලවුන් Baseus කියන් බ්‍රෑන්ඩ් එකේ ඒව ඒකෙ අඩුම ඒව මාස තුන හතරකින් කෙලවෙනවා, නමන්නෙ කරන්නෙ නැතිව දිගටම චාජරේ ගහල කේබල් එක කෙලින් තියලා තියන්න පුලුවන් නම් ගොඩක් කල් තියනවා දැනට Anker කේබල් හොදයි Aukey කේබල්නුත් පට්ටම හොදයි, මම කේබල් සෙට්...
  4. NEMISIS

    Post only Officially Confirmed News

    පිස්සුද බන් මම මේ සිද්දි වලට කලින් ඉදන් VPN යූස් කරනවා හැමදාම දවසෙ පැය තුන හතරක් VPN දාගෙන ඉන්නෙ ඔෆිස් එකේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න. ගෙදර ඉදන් වැඩ කරන දවස් වල දවස පුරාම VPN එකේ කවදාවත් රුපියලක්වත් VPN කියලා වැඩිවෙලා නැහැ එහෙම ගෙවන්න වෙනවා නම් සමහර විට ඩයලොග් එකෙන්ම VPN එකක් වැලියු ඇඩඩ්...
  5. NEMISIS

    love bird help

    දන්න විදියට ඕකුන්ට තනියම කෑම හොයන් කන්න බැරි සීන් එකක් තියෙන්නෙ සිලෙක්ටිව් බ්‍රීඩින් නිසා ඕකුන්ට පරිසරයෙ තනියම සර්වයිව් වෙන්න ඕන හැකියාවල් සේරම නැතිවෙලා තියෙන්නෙ, දැනටම ගොඩක් වෙලාවට ඕකුන් වෙන සත්තු අල්ලගෙන කාල හරි කෑම හොයාගන්න බැරිව හරි මැරිල ඇති අනික මේ පරිසරයෙ ඉන්න ප්‍රෙඩේටර්ස්ලාගෙන් පරිස්සම්...
  6. NEMISIS

    arduino parts

    ebay වලට වඩා කොටුවෙ සමහර ඒව ලාබයි හෝ ඒ ගානමයි මමත් ඉස්සර හැම මගුලම ebay තමයි ඒත් ලගදි කොටුවෙන් ගත්තා කෑලි ටිකක් හදිස්සියට එතකොට බැලුවම ebay එකේ 200 ට වගේ ගනිපුවා 140ට වගේ කොටුවෙන් ගත්තෙ බලලා සිංහල කඩේකින් ගනින්
  7. NEMISIS

    කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු

    මම එහෙම බිස්නස් කරන්න පුලුවන් මොනවද කියලා නම් බලලා නැහැ බන්, ගිහිල්ලම ඇවිදලා බලන්න ඕන මගේ බිස්නස් ඉන්ටරස්ට් එක ඔය පැත්තට නෙයමි තියෙන්නෙ ඒක නිසා හොයලා නැත්තෙ
  8. NEMISIS

    කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු

    කලින් කියලා තියන විදියට ඕකට කියන්නෙ අන්ඩර් කට් කියලා සරලව කිවුවොතින් ඕක කරන්නෙ මෙහෙමයි කම්පැනි ප්‍රයිස් එකට බඩු තොගයක් ගන්නවා මේක ගන්නෙ නයට හෝ ඉස්රහට ඩේට් දාපු චෙක් එකකට ඒ බඩු තොගේම ගත්තු ගානටත් වඩා අඩුවෙන් දෙනවා, හැබැයි මේක දෙන්නෙ කෑශ් වලට විතරමයි දැන් ඒ ගනිපු කෑශ් පොලියට දීල හරි වෙන මොකක්...
  9. NEMISIS

    ලංකාවේ ගැහැණු දරු උපත් අනුපාතය වැඩි වෙලා&#3503

    මට නම් එහෙෙම මගුලක් නෝටිස් වෙලා නැහැ, එක ගානට වගේ ඉන්නවා පොඩි එකා ක්ලිනික් එකට එක්ක ගියාම එතන එහෙම නම් වැඩිපුර ඉන්නෙ කොල්ලො ගෑනු ලමයි වැඩිපුර ඉන්න එකේ හොදකුත් තියනවා අපේ පොඩි එවුන් කෑලි තුන හතර කරයිනේ එතකොට
  10. NEMISIS

    Honda FD4

    kinda same, i would say fd4 is bit better compared to the mazda 3 grace is little more comofortable. but civic is handaling is way better compared to the grace.
  11. NEMISIS

    Honda FD4

    http://www.elakiri.com/forum/showthread.php?t=1680741 AXIO එක FD4 එකට වඩා කම්ෆර්ටබල් එහෙමයි කියලා සිවික් එක පට්ටම චාටර් නැහැ ඒකෙත් මට නම් ලොකු අවුලක් නැහැ AXIO එකට වඩා FD4 එකේ ඩ්‍රයිවින් ප්ලෙශර් එක සහ හැන්ඩලින් හොදයි ඇක්සියෝ එකේ කෑලි ලාබයි ඕන තැනක කෑලි තියනවා ගන්න සෙකන්ඩ් හෑන්ඩ් කෑලි අඩුවට...
  12. NEMISIS

    concrete slab

    දවස් 21ක් වතුර පුරවලා තියන්න ඕන ස්ලැබ් එක වටේට සිමෙන්ති අඩුවෙන් දාල බදාම අනලා අගල් 3ක විතර කට්ටයක් දාල වතුර පුරවන්න
  13. NEMISIS

    සිංහල අම්මලාගේ International දරුවෝ….!

    සිංහල ඉගෙනගන්න ඕන ඒ උනාට ඉංග්‍රීසි ඊට වඩා අවශ්‍ය වෙනවා ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕන අපි අපේ භාශාව කියලා සිංහලම කර කර හිටියොත් ඒක කරන්න වෙන්නෙ නැහැ මම කැම්පස් ආපු මුල් දවස් වල ඉංග්‍රීසි නිසා කාපු කට්ට දන්න නිසා කවදාවත් මගේ එකෙක්ට ඒක වෙන්න දෙන්නෙ නැහැ, ඒක නිසා උන්ට සිංහල ලියන්න කියවන ලෙවල් එක...
  14. NEMISIS

    Wifi Router Help

    ඔවු ඕක තමයි මාත් කිවුවෙ ඕක වැඩ කරාවි Aliexpress එකේ එහෙම යූසර් රිවිවි තියනවානේ බලලා ගත්තා නම් හරි හැබැයි ඔය කියලා තියන විදියට 1.5A හරි 2A හරි ගන්න බැහැ මොකද සාමාන්‍යෙන් අලුත් කම්පියුටරේක USB එකෙන් ගන්න පුලුවන් වෙන්නෙ 900mA වගේ සහ සමහර ඒවයෙ 1.5A (පරන ඒව නම් මීට අඩු වෙන්න පුලුවන් 500-300mA වගේ)...
  15. NEMISIS

    Wifi Router Help

    එහෙම වෙන්න විදියක් නැහැ මොකද කාර් එකේ සිගරට් ලයිටරේට USB ඇඩැප්ටරයක් ගහලා ඒකටනේ මේක ගහන්න වෙන්නෙ ඒක ෆියුස් එකක් හරහා එන්නෙ ඒක නිසා ශෝට් උනොත් ෆියුස් එක යනවා අනික කාර් එකට නම් සිගරට් ලයිටරෙන් කෙලින්ම 12v අරගෙන ඕකට ගහන්න පුලුවන් එතකොට ලොස් එක ගොඩක් අඩුයි සහ වඩා ආරක්‍ශිතයි මම දාල තියෙන්නෙ නම් මම...
  16. NEMISIS

    Wifi Router Help

    ඔවු මගේ රවුටරේ ඩයලොග් එකක් රවුටරේ ගහලා තියෙන්නෙ 12v 1A කියලා ඒ උනාට ඒකත් එක්කම එන පවර් ඇඩැප්ටරේ ගහලා තියෙන්නෙ 12v 500mA කියලා. ඒ කියන්නෙ මගේ රවුටරෙ අනිවාර්යෙන් 500mA වලට වඩා අඩුවෙන් ගන්නෙ මේ දාල තියන බූස්ට් කන්වර්ටර් එක 800mA වෙනකන් පුලුවන්, මම මේකෙන් පැය දෙකක් වගේ රවුටරේ එක දිගට දාල තියලා...
  17. NEMISIS

    Cash on delivery කරන courier service එකක් ?

    තියන්නෙ ඩිපොසිට් එකක් නම් වැඩේ පාඩු වෙන්නෙ කොහොමද ඩිපොසිට් එක ආපහු ගන්න පුලුවන්නේ. රීෆන්ඩබල් ඩිපොසිට් එකක් නෙමෙයිද ප්‍රොන්ටෝ COD කරනවද දන්නෙ නැහැ තව DomEx කියලා එකක් තියනවා මම දන්න එකෙක් COD කරනවා ගනන් සහ ඩිපොසිට් ගැන නම් දන්නෙ නැහැ
  18. NEMISIS

    Wifi Router Help

    ගොඩක් රවුටර් වලට මදි ගොඩක් වෙලාවට රවුටර් එන්නෙ 9v හරි 12v ඒක නිසා තමයි අර මම හදපු එකේ කලුපාට කවර් කරපු කෑල්ලක් හයි කරලා තියෙන්නෙ 5v to 12v boost කරන්න. ඒක රුපියල් 150ක් විතර වෙන්නෙ ඒකට 5v දීල 12v වෙනකන් ඇජස්ට් කරන්න ඕන ඊට පස්සෙ හරි ඕන නම් 5v වලින් 24v වලට බූස්ට් කරන්න පුලුවන් මේකෙන් (හැබැයි...
  19. NEMISIS

    Wifi Router Help

    චාජර් පින් එකේ ෆොටෝ එකක් දාපන් සාමාන්‍යෙන් රවුටර් වල තියෙන්නෙ 5.5mm DC jack එක මේ වගේ එකක් හදන්නද මේකද ජැක් එක
  20. NEMISIS

    Play Pen for Baby

    මගුලක් කියනවා කොහොමත් පොඩි එකා එකදිගට පැයබාගෙකට වඩා ඕක ඇතුලෙ ඉන්නෙ නැහැ හිතපන් අපි තනියම ගෙදර ඉන්නවා පොඩි එකා බලාගෙන, එතකොට අපිට බත් ටිකක් කන්න වොශ් රූම් එකට ගිහින් එන්නවත් විදියක් නැහැ පොඩි එකා තනියම දාල ඕක තියනවා නම් ඕක ඇතුලෙ පොඩි එකා තියලා ලගට වෙලා කන්න හරි පුලුවන් එහෙම නැත්නම් කොහෙ හරි...

    No contents