1. NEMISIS

    $.20 ක්ලික් බෑන්ක් චෙක් හෙල්ප්

    මොකද්ද බන් මේ කියලා තියෙන්නෙ $0.120 රුපියල් 20ක් වගේ නෙ වෙන්නෙ, නැත්නම් 120$ ද තේරෙන්න ටයිප් කරපන් අනෙක් දවසෙ :lol::lol:
  2. NEMISIS

    Tea

    හොදම තත්වෙන් තියනවා නම් 600ක් විතර පුලුවන් ලොකු පෑවිල්ලක් ආවොත් දලු ගොඩක් අඩුවෙනවා ලොකු වැහි කාලයක් ආවොත් දිලීර එහෙම හැදිල දලු අඩු වෙනවා එතකොට සින්ක් සල්ෆේට් එහෙම ස්ප්‍රේ කරන්න ඕන ගැටලුව තියෙන්නෙ තේ කප්පාදු කරන්න ඕන නිසා ගොඩක් තේ වතු වල වත්තෙන් බාගයක් හරි කොටසක් හරි කප්පාදු කරාම වත්තෙ තියෙන්නෙ...
  3. NEMISIS

    CEB දිගටම මේක වෙනස් කරන්නෙ ඇයි?

    බිල බලන දවස් ගාන හැටියට වෙනස් වෙන්න ඕනනේ තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම හිතුවොත් ගියමාසෙ හරියට දවස් 30න් බිල බලන්න ආව ඊලග මාසෙ මොකක් හරි වෙලා දවස් 60න් ආව කියලා එතකොට අර පරතර අනිවාර්යෙන් වෙනස් වෙන්න එපැයි එහෙම උනේ නැතුව දවස් 30 පරතරෙන් බිල හැදුවොතින් අනිවාර්යෙන් අපිටමයි වැඩිපුර ගානක් ගෙවන්න වෙන්නෙ...
  4. NEMISIS

    Electronics help

    ලැප් එකේ අවුට්පුට් එක එන්නෙ පවර් ඇම්ප් එකකින් සාමාන්‍යෙන් පවර් ඇම්ප් එකක අවුට්පුට් එකක් ඩිරෙක්ට්ලි තව පවර් ඇම්ප් එකක ඉන්පුට් එකට දුන්නම ඔය ජර ජර ගාන සීන් එක වෙනවා හේතුව සාමාන්‍යෙන් ඇම්ප් එකේ ඉන්පුට් එක රෙස්පොන්ස් කරන සීමාවට වඩා ලොකු සිග්නල් එකක් දුන්නොතින් සිග්නල් එක ක්ලිප් වෙලා තමයි ඇම්ප් එක...
  5. NEMISIS

    Chernobyl 2019 HBO

    overrated සිදුවීම් නම් මට දැනුනු විදියට නැහැ මේකෙ ඩිරෙක්ටර්ස්ලාගෙ පොඩි ඉන්ටවීව් එකක් හැම එපියෙම අන්තිමට තියනවා සමහර එක කැරැක්ටර් එකකින් සත්‍ය සිදුවීම් වල කිහිප දෙනෙක්ගෙම ඇක්ශන් පෙන්නන්න වෙලා තියන නිසා overrated වගේ හිතෙනවා ඇති උදාහරනයක් විදියට Ulana කියලා ඇත්ත කෙනෙක් ඉදලා නැහැ ඒ කැරක්ටර් එකෙන්...
  6. NEMISIS

    Electronics help

    ලැප් එකෙන් කෙලින්ම දෙනවා නම් 4.7K resistor එකක් හරහා දීල බලන්න මතක ඇතුව ලයින් එකට රෙසිස්ටරේ දාන්න. ග්‍රවුන්ඩ් එක කෙලින්ම දෙන්න. ලැප් එකේ සවුන්ඩ් 50%ක් විතර තියලා ඈම්ප් එකේ කන්ට්‍රෝල් එකෙන් අඩු වැඩි කරන්න තව ඈම්ප් එකට ඇතිවෙන ඇම්පියර් ගාන ගන්න පුලුවන් සප්ලයි එකකින් අනිවාර්යයෙන් සප්ලයිෙක දෙන්න ඕන...
  7. NEMISIS

    වතුර මොටර්

    16 ක් හරි 18ක් හරි උනේ ටික කාලයක් වෙනවා අරගෙන
  8. NEMISIS

    Apple සමාගමේ_නිරුවත

    ඒ උඹගෙ ලොජික් එකනේ 99%ක්ම ඇන්ඩ්‍රොයිඩ් වල ෆින්ගර්ප්‍රින්ට් එක වැලිඩේට් කරන්නෙ මේන් ප්‍රොසෙසරෙන් සහ මේන් ප්‍රොසෙසරේ කම්ප්‍රොමයිස් උනොත් ෆෝන් එක ෆින්ගර්ප්‍රින්ට් එක නැතුව අන්ලොක් කරන්න උනත් පුලුවන් ඕන නම් කස්ටම් සෙන්සරයක් හදලා ඇගිල්ලක ෆොටෝ එකක් යූස කරලා අන්ලොක් කරන්නත් පුලුවන්, මොකද ගොඩක් සෙන්සර්...
  9. NEMISIS

    Apple සමාගමේ_නිරුවත

    එහෙම නෙමයි ඇපල් ෆින්ගර් ප්‍රින්ට් එක වැඩ කරන්නෙ මේන් ප්‍රොසෙසරේට කිසිම වෙලාවක ෆින්ගර්ප්‍රින්ට් ඩේට වලට ඇක්සස් නැහැ ෆින්ගර්ප්‍රින්ට් එක වැඩ කරන්නෙ ටච් අයිඩී එකයි තව කෝ ප්‍රොසෙසර් එකක් තියනවා Secure Enclave කියලා ඒ දෙක එකතු වෙලා තමයි අන්ලොක් ප්‍රොසෙස් එක කරන්නෙ, ඕනම වෙලාවක මේන් ප්‍රොසෙසරේ...
  10. NEMISIS

    වතුර මොටර්

    ජිනසේන එකක් ගනින් හැබැයි ගාන පොඩ්ඩක් විතර වැඩියි මගේ ලග තියෙන්නෙ 3/4 HP එකක් ලිද තියෙන්නෙ පල්ලමක ටැංකිය තියෙන්නෙ එක තට්ටුවක් උඩින් කිසි අවුලක් නැතිව වතුර වදිනවා
  11. NEMISIS

    WAGON R Club APP use කරන අය එන්නෝ

    ඔය ගෘප් එකේ නම් ඔහොම බලක් ඔෆර් අනම් මනම් බයිලයක් නෙවෙයි කරන්නෙ ඇඩ්මින්ලා හෝ එක සෙට් එකක් ඉන්නවා උන් විතරයි ඕකෙ බඩු විකුනන ඒව ගැන ඇඩ් දාන්නෙ (සමහරවිට ඇඩ්මින්ලාම වෙන එකවුන්ට් වලින් ඒවා දානවා ඇති මොකද ඇඩ්මින් එකවුන්ට් එකෙන් දැම්මොත් posted by admin කියලා පෙන්නන නිසා) වෙන එවුන් ඔෆර්ස් ගැන එහෙම දාන...
  12. NEMISIS

    ebay buying help

    සමහර එවුන් ශිප් කරනවා ඒයා කාගෝ බැටරි එවන්න බැහැ, සී කාගෝ දාල එවන එවුන් ඉන්නවා
  13. NEMISIS

    Me fan waling hoda mokakda?

    මම කිවුවෙ ගනිපු ගමන් හදන්න කියලා නෙමේ බන් අරූ අර කිවුවනේ පිච්චිලා හදන්න බෑ කිවුවා කියලා අන්න ඒකට මම කිවුවෙ අලුත් එකක් ගන්නවට වඩා පිච්චුන එක හදාගන්න එක ගොඩක් ලාබ නිසා
  14. NEMISIS

    ආර්යා_හැඳුනුම්පතට නම එකතු කරද්දී යුනිකෝඩ

    උප්පැන්නෙ ලියන්නෙ ගෙදර කවුරු හරි ෆෝම් එක ෆිල් කරලා දෙන විදියට පස්සෙ උප්පැන්නෙ ගන්න ගියාම වෙරිෆයි කරලා ගන්න ඕන ගෙදර කෙනා තමන්ගෙ කැමැත්තෙන් නම හැදුවා නම් එයාගෙ වැරැද්ද කොහෙන් හරි නම් අරගෙන දැම්මා නම් ඒ හදපු කෙනාගෙ වැරැද්ද එතකොට උප්පැන්නෙලියපු ගවර්මන්ට් එකේ කෙනාගෙ වැරැද්දක් නැහැ සිංහල රීති වලට...
  15. NEMISIS

    WAGON R Club APP use කරන අය එන්නෝ

    මාත් ඕකෙ ඉන්නවා සමහර වෙලාවට කම්මැලි හිතුනම කමෙන්ට් බල බල ආතල් එකකුත් ගන්නවා සමහර වෙලාවට පට්ටම ආතල් යන්නෙ , එකෙක් මොකක් හරි ගොන් පෝස්ට් එකක් දානවා රෑල පිටින්ම ඒකට කමෙන්ට් කරනවා අරකද මේකද කියලා පට්ටම ආතල්
  16. NEMISIS

    ebay buying help

    පේපැල් එකවුන්ට් එකක් හදලා ඩෙබිට් කාඩ් එක ඒකට ලින්ක් කරලා ඒකෙන් ගෙවපන් ගොඩක් ප්‍රයිවෙට් බැංකු වල නෝමල් ඩෙබිට් කාඩ් එකටම ඔන්ලයින් පේමන්ට් ඇක්ටිවි කරගත්තම පුලුවන්(කොමර්ශල් වගේ) සමහර බැංකුවල ඔන්ලයින් පේමන්ට් වලට වෙනමම කාඩ් තියනවා සම්පත් වෙබ් කාඩ් වගේ BOC ඩෙබිඩ් කාඩ් එකට ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරන්න බෑ
  17. NEMISIS

    CCTV හයි කරගන්න ඕනි ගෙදරට. කරන කස්ටිය වරෙල්ල (ම&#35

    hikvision 4ch එකක් අඩුම කීයකට කරන්න පුලුවන්ද අපේ ගමේ ගෙදරට එකක් හයි කරගන්න ඕන, දුර වැඩි නිසා හයි කරගන්න එක නම් මටම කරගන්න වෙන්නෙ ඒක අවුලක් නැ DVR and Cameras වලට කීයක් වගේ යනවද, බජට් එක පුලුවන් තරම් අඩු කරගන්නත් ඕන මේ ෆීචර්ස් තමයි ඕන දවස් තුනක හතරක රෙකෝඩ් තිබුනම ඇති හාඩ් එක නම් අවුලක් නෑ 500 or...
  18. NEMISIS

    nic.lk

    එකවුන්ට් එකට ලොග් වෙලා එතනින් පේමන්ට් එක කරාම හරිනේ බන් ඕක මහදෙයක් නෙවේ නේ
  19. NEMISIS

    Me fan waling hoda mokakda?

    ඕවයෙ මෝටර් විතරක් වෙනම ගන්න පුලුවන් ආපු එකට වඩා හොද මෝටර් පිටින් අරන් දාලා හදන්න පුලුවන් ගොඩක් වෙලාවට
  20. NEMISIS

    ලැප් එකක් Select කරගන්න උදව්වක්

    ඔය බජට් එකට ගන්න බැහැ

    No contents