මාත් පෙඩෙස්ටල් ෆෑන් ගන්න කියල හිටියෙ ඒත් පස්සෙ සීලිං ෆෑන් අරන් ගෙදරටම හයි කරා, ඕව අරන් එහේ මෙහේ ඇවිදින එක කරදරයි. ACL සීලිං ෆෑන් තියනවා එකක් 5000ක් වගේ වෙන්නෙ ඇලුමිනියම් බ්ලේඩ් තියන එක. හැබැයි ෆෑන් එකත් එක්කම එන රෙගියුලේටරේ නම් ගොඩාක්ම හොද නැහැ වගේ ඒත් අවුලක් නැතිව වැඩ කරනවා, ෆෑන් එකේ බිල්ඩ්...