hikvision 4ch එකක් අඩුම කීයකට කරන්න පුලුවන්ද
අපේ ගමේ ගෙදරට එකක් හයි කරගන්න ඕන, දුර වැඩි නිසා හයි කරගන්න එක නම් මටම කරගන්න වෙන්නෙ ඒක අවුලක් නැ
DVR and Cameras වලට කීයක් වගේ යනවද, බජට් එක පුලුවන් තරම් අඩු කරගන්නත් ඕන
මේ ෆීචර්ස් තමයි ඕන දවස් තුනක හතරක රෙකෝඩ් තිබුනම ඇති හාඩ් එක නම් අවුලක් නෑ 500 or 1TB ගන්න පුලුවන්
කැමරා නයිට් විශන් තියෙන්න ඕන, FHD නම් අවශ්‍යම නැහැ