1. NEMISIS

    HONDA CRV RD5 2002 කොහොමද ?

    මමත් ටික කාලෙකට කලින් හෙවුවා ඕකක් ගන්න පස්සෙ සිවික් එකක් ගත්තා තෙල් ටිකක් අඩුවෙන් කරනවා ඇරෙන්න වෙන ලොකු අවුලක් නම් නැහැ දැන් ඕව ටිකක් පරන වාහන නේ ඒක නිසා කවුරු හරි දන්න කෙනෙක් කතා කරගෙන ගිහින් හොදට බලලා ගන්න, කොලඹ කිට්ටුව නම් ඉන්නෙ පාට්ස් ගැන බය වෙන්න එපා පිට නම් ටිකක් අඩුයි මොකද ඕක ඒ තරම් කොමන්...
  2. NEMISIS

    Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

    මම හිතන්නෙ ඔය මිනිමම් ගාන ලිමිට් කරන එක කරන්නෙ එහෙම ලෝ එකකින් තමයි.
  3. NEMISIS

    Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

    හේතුව තමයි එහෙම එකෙ ප්‍රොවයිඩර් කෙනෙක් ගොඩක් අඩුවටම දීල අනෙක් එවුන් වැටුනට පස්සෙ ඌට පුලුවන් පට්ටම ලොකු ගානකට පැකේජ් දෙන්න. අනෙක් එවුන් වැටිලා නිසා කස්ටමර්ස්ලාට කීය හරි දීල ඒකම ගන්න වෙනවා උදාහරණයක් විදියට අර එයාටෙල් ආපු ගමන් පට්ට අඩු රේට් එකක් දෙනවා. එතකොට අනෙක් එවුන් වැටෙනවා හෝ උන් බොහොම...
  4. NEMISIS

    iphone Xs

    අප්ඩේට් කරපන් බන් සමහර ඒව සෙකියුරිටි අප්ඩේට්, ඒව එහෙම අනිවාර්යයෙන් දාගන්න ඕන ඒව මම යූස් කරන්නෙ x එකක්, මම නම් අප්ඩේට් එක ආපු ගමන් දාගන්නවා කිසි අවුලක් වෙලා නැහැ
  5. NEMISIS

    HUAWEI හි_අවසානය

    උන්ගෙ ප්‍රොෆිට් එකෙන් 48%ක්ම එන්නෙ ෆෝන් වලින්
  6. NEMISIS

    Panasonic HUAWEI products නවත්තයි

    මේ යන විදියට උන් වැටුනෙ නැතත් ඉන්ටනැශනල් ෆෝන් මාකට් එකෙන් අයින් වෙයි ඒක උන්ට ලොකු පාඩුවක් වෙනවා මොකද දැනට හුවාවි වල සම්පූර්ණ ප්‍රොෆිට් එකෙන් 48%ක්ම ෆෝන් වලින් එන්නෙ දැන් බලපන් අර UK කම්පැනියක් වුනු ARM පවා හුවාවි උන් එක්ක බිස්නස් කරන්නෙ නැති උනානේ පිට රට කම්පැනිය වලට US එකෙන් කරන්නෙ උන් හුවාවි...
  7. NEMISIS

    Goodbye HUAWEI 🙋

    චිප් ඩිසයින් කියන්නෙ අායෙ ඉන්ස්ට්‍රක්ශන් සෙට් ආකිටෙක්චර් එකේ ඉදන්ම හදන්න වෙන්නෙ දිගටම ඇදුනොත් ගොඩයෑමක් නෑ ඒත් ඉතින් සැම්සුන්ග් එවුන් උන්ගෙ Exynos චිප් එහෙම හුවාවි එවුන්ට විකුනන්න ගනියිද දන්නෙ නෑ මේ වෙලාව අල්ලලා උන් US කම්පැනියක් නොවෙන නිසා උන්ට රිස්ට්‍රික්ශන් දාන්නෙ නැහැනේ
  8. NEMISIS

    MS Project 2019 For Mac . HELP!

    මැක් වලට MS Project නැහැ ඔෆිස් වලත් තියෙන්නෙ Word, Excel, Power Point, Outlook සෙට් එක විතරයි MS Access නැහැ ඕනම නම් වර්චුවල් මැශින් එකක් දාගෙන ඒකෙ වින්ඩෝස් දාල ඒකෙ MS Project දාගන්න පුලුවන්
  9. NEMISIS

    Report: ARM Suspends Business With Huawei Following US Blacklist

    x86 සහ arm වලට අමතරව ෆේමස් ආකිටෙක්චර් ගොඩක් තියනවා MIPS, SPARC, IBM Power PC වගේ ඒව තව එම්බෙඩඩ් සිස්ටම වලටම විශේශිත ඒවත් තියනවා මේවයෙන් MIPS වගේ ඒවට ඇන්ඩ්‍රොයිඩ් සපෝට් එකත් තිබුනා ඔෆීශියල් සපෝට් එක ටික කාලෙකට කලින් නතර කරා ඒ උනාට තාම ඉදල හිටල චයිනීස් ටැබ් එහෙම එනවා MIPS චිප්සෙට් තියන...
  10. NEMISIS

    Huawei issues first statement after Android ban

    ඔවු එක් තමයි මම කිවුවෙ MIPS වලටත් කේස් එකක් දාන්න පුලුවන් කියලා ස්පාක් එක කලින් සන් එකට තමයි අයිති දැන් ඔරකල් එකට මම දන්න විදියට ඒ ඉන්ස්ට්‍රක්ශන් සෙට් එකේ ඔපන් සෝස් වර්ශන් එකක් තියනවා ඒ වගේ එකකට රිස්ට්‍රික්ශන් එකක් දාන්න අමාරුයිනේ තව IBM PPC එහෙම තියනවා ඒවත් US නේ එවත් බෑන් කරන්න පුලුවන්
  11. NEMISIS

    Huawei issues first statement after Android ban

    hmm ඒ කියන්නෙ දැන් උන්ට ARM ආකිටෙක්චර් එක තියන චිප් හදන්න බැහැ කියන එක උන්ගෙම චිප් හදනවා නම් දැන් අලුතෙන්ම ආකිටෙක්චර් එකකින් චිප් ඩිවලොප් කරන්න වෙනවා MIPS හරි SPARC වගේ එකකින් ඒවත් MIPS එහෙම ලයිසන් නොදී අරින්න ගොඩක් දුරට ඉඩ තියනවා, SPARC Open Source වර්ශන් එකක් තියනවද කොහෙද ඒ වගේ චිප් එකක්...
  12. NEMISIS

    Goodbye HUAWEI 🙋

    ඒත් අවුලක් නැහැනේ අලුතෙන් අරුන්ගෙ ප්ලැට්ෆෝම් එකට කම්පයිල් කරලා දාන්න දුන්න නම්හරිනේ. ඩිවලොපර්ට කොහොමත් පොඩි චේන්ජ් කීපයක් කරන්න වෙනවා මොකද පුශ් නොටිෆිකේශන් මැප් එහෙම තියනවා නම් ඒව අලුත් එකෝ සිස්ටම් එකට පෝට් කරන්න (ඒව මැනුවලි කරන්නෙ නැතිව Android Studio Plugin එකක් වගේ දෙන්න පුලුවන්වෙයි) ඒ ටික...
  13. NEMISIS

    Goodbye HUAWEI 🙋

    ඒකත් ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් බේස්ඩ් එකක්ම වෙයි බන් අලුතෙන් OS එකක් හැදුවට ඇප් නැත්නම් සර්වයිව් වෙන්න බැහැනේ, ඇන්ඩ්‍රොයිඩ් Open Source ප්‍රොජෙක්ට් එකෙන් වෙන නමකින් OS එකක් හැදුවොත් තියන ඇප් ලේසියෙන්ම ඒ OS එකෙත් යූස් කරන්න පුලුවන් එහෙම නැතිව කවුරුවත් හුවවි ෆෝන් විතරක් ටාගට් කරලා මුල ඉදන් ඇප්...
  14. NEMISIS

    අපේම Social Network එකක්

    ඩේටා එන්ක්‍රිප්ට් උනා කියලා බ්ලොක් කරන්න බැරි වෙන්නෙ නැහැ URL එක එන්ක්‍රිප්ට් වෙන්නෙ නැහැනේ ලින්ක් එක මෙන්ශන් කරේ නැහැ කියලා වැඩක් නැහැ URL එක හොයන්න පුලුවන් විනාඩියෙන් බ්ලොක් කරන්න ඕන නම් බ්ලොක් කරනවා අපිට කරන්න පුලුවන් දෙෙක්ය නැහැ ඔහොම URL නොදන්න ඇප් ඕන තරම් URL එක හොයාගෙන අපි ඔෆිස් එකේ බ්ලොක්...
  15. NEMISIS

    සිංහල අබාධිත ආමි නිළාධාරියෙක් ගෙ කැමා කල&#3538

    එහෙම කරාමයි කියමු නීතිය එහෙම නම් නීතිය ක්‍රියාත්මක වෙන එක නේද වෙලා තියෙන්නෙ
  16. NEMISIS

    Credit card help

    HSBC එකේ ලයිෆ්ටයිම් ඇනුවල් ෆී නැතුව ගන්න පුලුවන් සැලරි එක හරවනවා නම් මම දන්න එවුන් සැලරි එක හරවලා මුලු සැලරි එකම වෙන බැංකුවකට යන්න ස්ටෑන්ඩින් ඕඩර් දාල තියනවා දවසක්වත් සැලරි එක HSBC එකේ නැහැ :P:P හැබැයි දැන් උන්ගෙ තියන ඔෆර්ස් මෙලෝ රහක් නෑ
  17. NEMISIS

    රේල් පීල්ල දිගේ කරන්ට් එක

    ලයින් එකේ වයර් දෙක පීලි දෙකට තිබ්බොත් ට්‍රේන් එක යන වෙලාවට ශෝට් වෙනවා, පීලි වල මහතයි රෝද සහ ඇක්සල් වල මහත හිතුවම ගොඩක් ලොකු සප්ලයි් එකක් දුන්නත් ශෝට් උනාම දීපු වයර් වලින් හරි සප්ලයි එක දෙන තැනින්ම පිච්චිලා යාවි කෝච්චියට වත් යන අයටවත් කිසිම හානියක් වෙන්න නැහැ සප්ලයි එකේ ලයිව් එක විතරක් පීල්ලකට...
  18. NEMISIS

    ලංකාවේ හදන electrical appliances

    ගොඩක් ඒව තියනවා නේද දම්රෝ එකේ ෆ්‍රිජ් වල නම් බොක්ස් එකේ මෙහේ ගහන්නෙ කම්ප්‍රෙශර් එක චයිනා, මොඩල් එක ගැහුවම අලිබබා එකේ හෝල් සේල් තියනවා දම්රෝ වොශින් මැශින් කෙවිල්ටන් ප්ලග් ස්විච් ප්ලග් ටොප් සමහර සීරීස් වල ඒව ලංකාවෙ හදන්නෙ ACL ප්ලග් ස්විච් ප්ලග් ටොප් සමහර සීරීස් වල ඒව ලංකාවෙ හදන්නෙ ඔය වගේ ගොඩක් ඒව...
  19. NEMISIS

    Microwave + Chicken

    මයික්‍රෝවේව් එකේ එහෙම රෝස්ට් කරන්න බැහැ රෝස්ට් කරන්න ග්‍රිල් කරන්න ඕන නම් කන්වෙන්ශනල් අවන් එකක් හරි එයාර් ෆ්‍රයර් එකක් හරි ගන්න ඕන
  20. NEMISIS

    Union bank credit card තියෙන කෙනෙක්

    එහෙම නැහැ මේ දවස්වල ඔන්ලයින් ශොප් වල 30% ඩිස්කවුන්ට් දෙනවා යූනියන් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් වලට වෙන කිසිම කාඩ් එකකින් එහෙම දෙන්නෙ නැහැ දැනට

    No contents