1. NEMISIS

    මුස්ලිම් කෙල්ලේක්ගේ

    සැක නම් පොලීසියට කියන්නෙ නැතුව උඹලා හොයන්න යන්නෙ අහවල් එකටද පොලීසියට කියපන් උන් ඇවිත් සේරම හොයාගනීවි
  2. NEMISIS

    Ebay එකෙන් phone

    කලින් නම් ඔහොම එතන එකක්ව අල්ලගෙන කීයක් හරි දීලා ගන්න පුලුවන් සීන් එකක් තිවුනෙ ඒත් දැන් මේ කාලෙ කේස් එක්ක අනිවාර්යෙන් TRCSL යන්න වෙයි, මොකද එතන ඉන්න උනුත් කැමති නැහැ ඕවා එලියට යවලා වෙන කේස් නිසා
  3. NEMISIS

    Ingco vathura motor hodada?

    ජිනසේන තමයි හොදම 3/4 HP එකක් ගන්න පුලුවන් 15ක් විතර වෙනකොට තව තියනවා ලංලෝ වතුර මෝටර් මේක 1HP එතක් 15ක්ද කොහෙද වෙන්නෙ, (අර ඉස්සර ලංලෝ කියලා උදලු හදපු කම්පැනිය)අපේ ගෙදර ඔය වර්ග දෙකම තියනවා සාමාන්‍යෙන් ජිනසේන මෝටර් තමයි හොදම කියලා කියන්නෙ ගාන පොඩ්ඩක් වැඩියි සහ 1hp හොයන්න අමාරුයි ලංලෝ එකේ බිල්ඩ්...
  4. NEMISIS

    hackintosh use karana aya enna

    http://www.osx86project.org/ https://www.insanelymac.com/ https://www.tonymacx86.com මේ සයිට් වල හොයලා බලන්න ඔය කන්ෆිගරේශන් තියන ලැප් වල කවුරුහරි දාල තියනවද කියලා එහෙම දාපු ස්ටෙප් ටිකක් හොයා ගත්තොතින් ලේසියි වැඩේ එහෙම නැත්නම් වෙනම බලන්න ඕන CPU/GPU/Motherboard Chipset වගේ ඒව කම්පැටිබල්ද කියලා...
  5. NEMISIS

    ඉන්ෂල්ලා..discount

    කුවීන්ස් එකේ 7000ට රූම් එකක් අරන් ඒක ඉදලා අන්ලිමිටඩ් වයිෆයි එකෙන් ඩවුන්ලෝඩ් කරලා 7000 කවර් කරගන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ ලැප්ටොප් දෙක තුනකුයි ෆෝන් වලටත් ටොරන්ට් ඇප් එක දාල ඩවුන්ලෝඩ් කරා නම් බඩුම තමයි
  6. NEMISIS

    hackintosh use karana aya enna

    iMac පරන ඒවයෙ තියෙන්නෙ නෝමල් 5400 rpm හාඩ් එකක් ඒක පට්ට ස්ලෝ ඕකට SSD එකක් ගැහුවම සිරා
  7. NEMISIS

    hackintosh use karana aya enna

    මගේ ලග මැක්බුක් එකකුත් තියනවා 2015 එකක් ඒක හැකින්ටොශ් එකට වඩා රෙස්පොන්සිව් වගේ දැනෙනවා ඒත් හැකින්ටොශ් එකත් කිසිම වෙලාවක ස්ටක් වෙලා එහෙම නැහැ ඒ මැශින් එකේම දාල තියන වින්ඩෝස් 10 වලට වඩා පොඩ්ඩක් විතර ස්පිඩ් කියලා හිතෙනවා
  8. NEMISIS

    hackintosh use karana aya enna

    මම යූස් කරන්නෙ 10.13.6, High Sierra මගේ Nvdia Card එකක් තියෙන්නෙ ඒකට ඩ්‍රයිවර් එකට Nvdia එවුනුයි ඇපල් එවුනුයි කචල් එකක් ගිහින් Nvidia Web Driver එක Mojave එකට රිලීස් කරේ නැහැ ඒක නිසා Mojave එකට අප්ග්‍රේඩ් කරන්න බැහැ, එක්කො ඔන්බෝඩ් ග්‍රැෆික් එකෙන් දාන්න ඕන එහෙම නැත්නම් මේක විකුනලා AMD එකක් ගන්න...
  9. NEMISIS

    රට කජු

    ඇඹිලිපිටිය පැත්තෙ එහෙම ඉන්නවා නේද තව කතරගම සහ හම්බන්තොට සයිඩ් එකේ ඉන්නවා මම හිතන්නෙ ඒ පැති වල පාරෙ යද්දි අමු රටකජු තම්බලා පාරෙ විකුනනවා අන්න ඒ විකුනන්නෙ කෙලින්ම වගා කරන එවුන්ගෙන ගනිපුවා ඒ තැන්වල අමු රටකජු විකුනන්න තියනවා
  10. NEMISIS

    හරක්_මස්_කමු

    ගොඩක් වෙලාවට ඒ එන්නෙ අපි උයන විදියට උයලා කද්දි නෙමයි බිස්ටේක් වගේ හරි ග්‍රිල් කරලා ගනිද්දි ඇතුලෙ රතුපාට එහෙමම තියෙද්දි කෑවොත් තමයි රිස්ක් එක වැඩි මම අහල තියන විදියට ඒක ඕනම රතු මස් වර්ගයකට පොදුයි පෝක් උනත් බේකන් එහෙම පිලිකා කාරක ගතිය සිගරට් වලට සමානයි කියලා කියන්නෙ
  11. NEMISIS

    මීයාගේ අදෝනාව

    මාත් දැං ටික ටික මී කූඩුව තියන්නෙ මීකතුරට අහු උනාම පූස කන්නෙ නෑ වලදාන්න එහෙම කරදරේ මී කූඩුවට අහු උනාම පූස ලගට ගිහින් කූඩුව ඇරිම ඌ එහෙමම අල්ලගෙන කනවා
  12. NEMISIS

    18650 Rechargeable battery ගන්න තැනක්

    Ni-Cd තනි සෙල් එකක්ද පැක් එකක්ද, මොකද Ni-Cd සෙල් එකක වෝල්ටේජ් එක 1.25v තුනක පැක් එකක් නම් 3.75ක් තියෙන්න පුලුවන් සාමාන්‍යෙන් 3.7v තියෙන්නෙ ලිතියම් අයන් වල අනික ඔය කොටුවෙ 200ට තියන ඒව නම් ශුවර් එකටම ඔය කියන කැපෑසිටි එක නැහැ, ඊට වඩා හොද ඒව ලැප්ටොප් බැටරි වලින් ගලවගන්න පුලුවන්
  13. NEMISIS

    Lankawe kellek set una

    උඹලා කෙල්ලො ඕව එවන්නද කියලා අහනකන් ඉන්නවද හත්තිලවුවේ, කෙල්ලම එවන්නද කියලා අහනකන් උඹ ඒ කෙල්ල නෑවද සබන් ගාලද නෑවෙ වගේ ඒවද අහ අහ හිටියේ ඇඩෙනවා
  14. NEMISIS

    හදිසි අවස්ථාවකදී අසල්වැසියාට දන්වන්න app එ&#34

    මම නම් නුවර නෙමයි ඒත් ඔය නුවර සීන් එක ඉස්සර ඉදන්ම උන් ඉදලා තියනවා නේද 1915 ද කොහෙද ප්‍රසිද්ද වලියක් ගිහින් තියනවා මම අහල තියනවා ඉතිහාසෙත් තියෙන්නෙ සිංහල මුස්ලිම් කෝලාහලය කියලා
  15. NEMISIS

    ගෙයක් හදන්න

    දල වශයෙන් ගනන් හදලා බලපන් බ්ලොග් ගලක සයිස් එක දන්නවනේ සයිස් කීපෙයක් තියනවා උඹ ගන්න සයිස් එක අරන් හදලා බලපන් සාමාන්‍යෙන් ස්ලැබ් දානව නම් බිත්තියක් උස අඩි 10
  16. NEMISIS

    My 7day experimentos

    අඩුවෙන් නිදාගන්න එක පට්ටම කේස් මම කාලයක් පැය 4ක් නිදාගත්තා, හරියට එලාම් එක තියලා පැය 4යි නිදාගත්තෙ,ටික දවසක් යනකොට අපිටම තේරෙනවා කන්සනරේට් කරන්න බැහැ කලින් තරම් හොදට හිතලා ප්‍රෝගැමින් කේස් එහෙම කරන්න බැහැ කියලා දැන් හරියටම පැය 8ක් නිදාගන්නවා වැඩි උනොත් මිසක් අඩු නම් නෑ හැබැයි බඩගින්නෙ ඉන්නකොට...
  17. NEMISIS

    18650 Rechargeable battery ගන්න තැනක්

    :yes::yes: ඉස්සරම තිවුන රෝසපාට චයිනීස් බැටරි වගයක් ඒවත් ඔරිජිනල් තරම් කැපෑසිටි නම් නැහැ ඒත් ලොකුම අවුලකුත් නැහැ. මම ගොඩක් කාලෙකට කලින් අරගෙන ලැප්ටොප් බැටරියකට දැම්මා ඔරජිනල් එක පැය 3ක් වගේ තිබුනේ ඔය බැටරි දැම්ම පැය දෙකක් වගේ තිබුනා, එක සෙල් එකක් 300ටද කොහෙද ගත්තෙ දැන් ඒක එන්නෙ නැහැ බැටරි...
  18. NEMISIS

    Game of Thrones S08E04 Direct Download

    Game.of.Thrones.S08E04.1080p.AMZN.WEB-DL.x264-MkvCage.ws මේක ටොරන්ට් සයිට් වල තියනවා කොලිටි හොදටම තියනවා
  19. NEMISIS

    Ceiling fan 2x2 ගන්න තැනක්

    takas.lk එකේ තියනවා ඒත් රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක්වත් නැහැ අහලත් නැති මොකද්දෝ බ්‍රෑන්ඩ් එකක් තිවුනෙ ඕවලින් අර පරන සීලින් ෆෑන් වගේම හොදට හුලං වදිනවද මම එයින් තුනක් විතර ගන්න කියලා හිතන් ඉන්නෙ. ඕව අරවගේම හොදයි නම් ඕව එකක් ගන්නවා
  20. NEMISIS

    කාර්ඩ් බෝඩ් බොක්ස් 10 විතර ගෙන්න ගන්න පුළුව&#3

    කඩවල් වලින් අහපන් බන් ටවුන් වල තියන කඩවලින් අහන්න එපා උන්ට ඉඩ නැති නිසා දවසගානෙම අයින් කරනවා පොඩ්ඩක් ගම් ඇතුලට වෙන්න වගේ තියන ලොකු කඩවලින් අහපන් අනිවා තියනවා මම මේ අවුරුද්දෙ මුල වගේ බෝඩිම අස්කරා මට අරගෙන යන්න බැරි තරම් පෙට්ටි ගොඩක් දුන්නා මම අහපු කඩේකින් සල්ලි ගත්තෙ නෑ සත පහක්

    No contents